Hirens.Boot CD

කොහොමද ඉතින් කස්ටියට ගොඩ දවසකට පස්සේ තමා බ්ලොග් ක පැත්තේ ආවේ පහුගිය දවස් ටිකේ ටිකක් busy උනා . ක නිසා මුකුත් ලියන්නත් බැරි උනා. වැඩි කතා නේ නැ . මං කියන්න යන්නේ වටිනා කියන software ගොඩක් තියෙන Hirens.Boot CD එක ගැන
සමහර අය නම් දන්නවත් ඇති.මේක bootable CD කක් . මේකෙන් පුළුවන් windows password remove කරන්න, windows repair කරන්න hard disk format, Partition කරන්න, Data Backup කරන්න, Data Recover කරන්න, windows Xp live boot කරන්න මේ වගේ ගොඩක් දේවල් තියෙනව මේකේ. මේ තියෙන tool වලින් වැඩ ගන්න ක ඔයාලාගේ අතෙ තමා තියෙන්නේ. තියෙන tools ටික බලන්න මෙතන කොටන්නකෝ. Download කරන්න මෙතන කොටන්න. මේක download කරලා මේකේ තියෙන ISO image CD කකට Burn කර ගන්න. කොහොමද බලන්නකෝ වැඩ ටික.


Comments

  1. Replies
    1. meka download karanna bahane

      Delete
    2. meka download karanna baha

      Delete
    3. මන් Download Link එක Update කරා දැන් පුළුවන් Download කරන්න.

      Delete
  2. is this work??
    Who have been tried out ??

    ReplyDelete
  3. plz post the direct link....

    ReplyDelete
    Replies
    1. මන් Download Link එක Update කරා දැන් පුළුවන් Download කරන්න.

      Delete

Post a Comment

Popular posts from this blog

Huawei E173 unlock කරගත්තද ?

Huawei E303 unlock කරමුද ?