Desktop Screen එක Record කරමු ..

කොහොමද කස්ටියට ගොඩ දවසකින් බ්ලොග් එක  පැත්තේ ආවේ පහුගිය මාස කීපයේ ගොඩක් වැඩ තිබුනා එක නිසා පොස්ට් එකක් දාන්නත් බැරි උනා ඔන්න අද බොහොම අමාරුවෙන් වෙලාවක් වෙන් කර ගත්තා පොස්ට් එකකට . මන් අද දෙන්න යන්නේ Desktop Screen Recorder එකක් මේකෙන් පුළුවන් ඔයාලගේ Computer එකේ Screen එක Recorder කරන්න කරලා එක Edit කරන්නත්.

සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කස්ටියටම...

සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කස්ටියටම ..
 කොහොමද කස්ටියට. ඔන්න අලුත් අවුරුද්දේ බ්ලොග් එක පැත්තේ ආවා මේ දවස් වල පට්ට විදියට වැඩ එක නිසා පොස්ට් එකක් දාන්නත් බැරි උනා. ලගදීම දාන්නම්කො හොද පොස්ට් එකක් එහෙනම් අපි ගියා...

Drivers Backup කරමුද ?

කොහොමද කස්ටියට ගොඩ දවසකට පස්සේ තමා බ්ලොග් එක පැත්තේ ආවේ මං අද කියන්න යන්නේ අපේ computer එක format කරන්න ඉස්සෙල්ලා computer එකේ drivers ටික backup කර ගන්න පුළුවන් පොඩි software කැල්ලක් (Driver Grabber) ගැන මේකෙන් පුළුවන් අපේ computer එකේ දැනට install කරලා තියෙන සියලුම drivers backup කර ගන්න පුළුවන් හැබැයි usb device තියෙනවනම් ඒවා ON එකේ තියෙන්න ඕනේ හොදද .. බලන්නකෝ Try කරලා Download කර ගන්න මෙතන කොටන්නකෝ

..

Microsoft Office 2010 Study Guide

මෙන්න Microsoft Office 2010 ගැන E Book එකක් Download කර ගන්න මෙතන කොටන්නකෝ

1000 java tips

කස්ටියට කොහොමද hah? අද තමා වෙලවක් ලැබුනේ blog
 එක පැත්තේ එන්න මං අදත් දෙන්න යන්නේ E book එකක්. බා ගන්න මෙතන කොටන්නgarupale

මෙන්න මැක්සා Hacking Film එකක්...

කොහොමද කස්ටියට ගොඩ දවසකට පස්සේ blog එක පැත්තේ ආවේ මං අද කියන්න යන්නේ මැක්සා Film  එකක් ගැන කස්ටියනම් බලලත් ඇති. ඔය Hacking වලට ආස කස්ට්ය බලන්නම වටින Film එකක් ( Live Free Or Die Hard ) මේකේ කතාවනම් මං කියන්න යන්නේ නැ මේන්න මේ Link එකෙන් Trailer එක බලන්නකෝ හොදනම් බා ගන්න මෙතන කොටන්න. කොහොමද කියලා කියන්න අමතක කරන්න එපා හොදේ..