Huawei E303 unlock කරමුද ?

 







කොහොමද කස්ටියට ? ගොඩ දවසකට පස්සේ තමා බ්ලොග් එක පැත්තේ ආවේ. වැඩ ඉවරයක් නෑනේ පෝස්ට් එකක් දාන්න වෙලාවක් නෑ. අද කියන්න යන්නේ  Huawei E303 Unlock  කරන විදිය. මේක නම් හරිම ලේසියි කරන්න. දැනටමත් කස්ටිය කරගෙන ඇති. තාම කර ගත්තේ නැති කස්ටියට දැන ගන්නත් එක්ක මේක දාන්න හිතුනා.


ඔයාලට කියන්න ඕනේ ඔක්කොටොම කලින්  Unlock කරන කොට මොඩම් එකට මොනවා හරි උනොත් Warranty ගන්න බැරි වෙනවා. ඒ වගේම මම වග කියන්නෙත් නෑ ඕන් මොඩම් එකට මොනව හරි උනොත්. ඒක නිසා පරිස්සමට හොදේ... දැන් බලමු Huawei E303 Unlock කරන්නේ කොහොමද කියලා ?....

***TRY AT YOUR OWN RISK***

  • පියවර 1


ඔයාට ඕන වෙනවා Google Plus Account එකක්. ඔයාට Gmail account එකක් තියෙනවනම්  Google Plus වලට Log වෙන්න පුලුවන්. මුලින්ම ඔයාගේ ඩොන්ගල් එකට වෙන සිම් එකක් දාලා බලන්න Unlock Code එකක් ඉල්ලනවද කියලා ඉල්ලනව නම් වැඩේ ලේසියි. Unlock Code එක ඉල්ලනව නම් Update කරන්න නේ නැ. ඉල්ලන්නේ නැත්නම් විතරක් මෙන්න මේ Update එක බාගන්න. Universal Master Code කියන tool එකත් බාගන්න. බාගෙන  run කරන්න. Huawei කියන එක තෝරලා ඒකට ඔයාගේ  Modem  එකේ IMEI no එක type කරලා calculate කියන එක ඔබන්න. එතකොට ඔයාගෙ  Modem එකේ UNLOCK code  එකයි FLASH code එකයි පෙන්නයි. ඒකෙන් අපිට ඕන වෙන්නේ FLASH code එක විතරයි. ඒක කොහේ හරි ලියාගෙන  තියාගන්න ඉස්සරහට ඕන වෙනවා

හරි ඊළගට E303SUpdate.21.157.31.00.850 Folder ඒක ඇතුලේ තියෙන E303SUpdate_21.157.31.00.850.B757.exe එක run කරන්න. run ලා පස්සේ මෙන්න මේ වගේ එකක් open (පහල පින්තූරය බලන්න) වෙනවා. මේක  Start  කරන්න


ඊට පස්සේ Modem එක search කරලා detect කර ගනිඊට පස්සේ එන 
window එකත් next  කරන්න.



  ටිකකින් ඔයාගෙන් අහයි ඔයාගේ  Modem එකේ Password ක  එතකොට අපි ඉස්සෙල්ලා ලියාගත්ත flash code එක එතනට දෙන්න.  දීලා Ok කරන්න.









මේක  next  කරන්න. කරලා බලාගෙන ඉන්න  විනාඩි 10 විතර යයි ඉවර වෙන්න. 



 

මේක  Finish කරන්න.



දැන් වෙන සිම් එකක් දාලා බලන්න එතකොට Unlock Code ක ඉල්ලයි. ඒත් ඉල්ලන්නේ නැත්නම් Original Huawei Mobile Partner එක Download කරගෙන Install කරන්න. දැන් Modem එකට ආපු Mobile Partner එක Closකරලා Original එක Open කරන්න. එතකොට Unlock Code එක අහයි .

  • පියවර 2

හරි දැන් Unlock Code ඉල්ලනව නම් මෙන්න මේ Link එකට යන්න. ගිහින් Sign in with Google +  කියන තැන ඔබන්න. 


එතකොට ඔයාගේ User name, Password අහයි. ඔයාගේ Google  Account එකේ User name Password දිලා Log වෙන්න. බය වෙන්න දෙයක් නැ Password දුන්නට. ඔයාලට සැකයක් තියෙනවනම් වැඩේ ඉවර උනාම ඔයාගේ Password එක වෙනස් කරලා දාන්න.



ඔයා මුල් වතාවට නම් Google Plus වලට ලොග් වෙන්නේ ඔයාගේ නම ගම දාලා Google Plus Account එක හදා ගන්න. 



ඊලගට ඔයාගෙන් අහයි  මෙන්න මේ වගේ එකක්. ඒක Accept කරන්න. 

Accept කලාට පස්සේ එන මෙන්න මේ window එකේ ඔයාගේ මොඩම් එකේ 15 Digit IMEI එකයි Model No එකයි ගහන්න. Model එකට E303 කියලා Type කරන්න. Type කරලා Calculate කියන එක ඔබන්න


දැන් ඔයාට පෙනෙයි Google Plus Button එක. ඒක ඔබන්න


දැන් ඔයාට පෙනෙයි ඔයාගේ Unlock Code එක. එතන New Algo code හා Old Alog code කියලා දෙකක් තියෙනවා ඒකෙන් ඔයාට න වෙන්නේ New Algo Code කියන එක.


දැන් වෙන සිම් එකක් දාලා Unlock Code එක ඉල්ලනකොට New Algo Code කියන එක ඉස්සරහින් තියෙන Code එක දෙන්න. දීලා OK කරන්න. 


ඔන්න Unlock කරලා ඉවරයි. මට නම් හරි ගියා. ඔයාලත් කරලා බලන්නකො හරි යනවද කියලා. එහෙනම් අපි ගියා........

Comments

  1. Thank you so much Isuru Buwa" Isuru Aiya" Oya kiyapu widihatama step by step man dongle eka unlock kara.Dongle ekak unlock karala minissungen 1000-2000k ganna kale oya mey wage eka publish karapu ekata godak pin.thawa thawath idiriyatama yanta.Jaya wewa hadawathinma suba pathum.

    ReplyDelete
  2. thank you soooooooooooo mch ayiye..... aththatamai oya me hamoma wenuwen karana me wadeta godak pin kiyala thamai kiyanna thiyenne...man wish karanawa oyage hamadema hodatama karaganna hambawenna kiyala.thnx once again

    ReplyDelete
  3. Thank you sooooooooooooooooo mch ayiye.oya hamoma wenuwen karana me wade gana kiyanna mata wachana na,aththamai math hariyatama wade kara gaththa. godaaak thanx godaaak pin.hamadema oyage sarthaka wenna kiyala man prathana karanawa.....

    ReplyDelete
  4. Thanx isuru ayya..wade hari...tnx a lot

    ReplyDelete
  5. update 1ka baganna gihin podi error 1k ava. so google search karala "E303SUpdate_21.157.31.00.850.B757" dwnld karagaththa...
    meka aulak nahane???
    mage pc 1e win7 tiyenne, eke unvrsl mstr code v4 run ven naha. winrar valin open karala , .exe dble click kalama aye error 1k eenava. so eka online ganna vidihak nadda?

    ReplyDelete
    Replies
    1. download කරපු update එකනම් අව්ලක් නැ Universal Master Code එක windows 7 වල run වෙනවා අවුලක් නතුව. ඔයගේ dongle එකට වෙන sim එකක් දැම්මාහම unlock code එක අහන්නේ නැද්ද ? අහන්නේ නැත්නම් විතරක් update කරන්න. අහනවනම් update කරන්න ඔනේ නැ Universal Master Code එක ඔනේත් නැ. update කරන ටික අත ඇරලා අනිත් step ටික කරන්න.unlock code එක අහන්නේ නැත්නම් මට IMEI no එක දෙන්න මන් update කරන්න ඔන flash code එක දෙන්නම්.

      Delete
    2. aaah... ela..
      Virus grd 1ka disable karala run kalama vada kala... thnkz bro...
      mage code ahanne naha, update karanna one.. man mechchara kal E303 unlock karana hati hoya hoya hitiye.. thnkz..

      Delete
  6. isuru e303 dongle ekaka 10 parak waradiyata dipu ekak unlock karaganne kohomada.

    ReplyDelete
  7. Wade hari Macho Thanks A LOT>>>>>>>>>>>>>

    ReplyDelete
  8. huawei e303 dongle akak thiyenawa ake unlock karana vara ganana iwarai.firmware update kara.hari giye na.hadaganna vidiyak thiyenawada

    ReplyDelete
  9. huawei e303 dongle akak thiyenawa ake unlock karana vara ganana iwarai.firmware update kara.hari giye na.hadaganna vidiyak thiyenawada

    ReplyDelete
  10. huawei e303 dongle akak thiyenawa ake unlock karana vara ganana iwarai.firmware update kara hari giye na.hadaganna vidiyak thiyenawada

    ReplyDelete
    Replies
    1. විදියක් තියෙනවා මට තාම test කරන්න එහෙම උන dongle එකක් ලැබුනේ නැ එක නිසා තාම පොස්ට් එකක් දැම්මේ නැ . ඔයා ලග තාම dongle එක තියෙනවනම් try කරලා බලන්න පුළුවන් මට.

      Delete
  11. ඉසුරැ ඔයා මේ කරන දෙය හරි වටිනවා මම තවම උත්සාහ කලේ නෑ ඒත් කස්ටිය දාන comments වලින් වැඩේ සාර්ථකයි කියලා හිතෙනවා ඔයාට ස්තුතියි

    ReplyDelete
  12. mcn e303 dongel eke attempt 10ya iwarai.eka reset karala unlock kraganna widihak kiyannako.loku udawwak mcn

    ReplyDelete
  13. mcn mage e303 dongel eke attempt 10ya iwarai.eka reset karala unlock karaganna widihak kiyanawada macho.................

    ReplyDelete
  14. විදියක් තියෙනවා මට තාම test කරන්න එහෙම උන dongle එකක් ලැබුනේ නැ එක නිසා තාම පොස්ට් එකක් දැම්මේ නැ . ඔයා ලග තාම dongle එක තියෙනවනම් try කරලා බලන්න පුළුවන් මට.ඔයාට පුලුවන්නම් මට ඔයාගේ Phone No එක දෙන්න මං වෙලාවක් ලැබුණු ගමන්ම Call එකක් දෙන්නම්.

    ReplyDelete
  15. man meke tiyana widiyata kara eth unlock code ekak enter karanna enne na...kohomada unlock karanne plz help me

    ReplyDelete
    Replies
    1. වෙන සිම් එකක් දැම්මහම Unlock code එක අහන්නේ නැද්ද ? එහෙම උනොත් ඔයාට firmware update එක කරන්න වෙනවා...

      Delete
  16. බොහොම ස්තූතියි මචං. මේගැන උනන්දු අයට මේක ගොඩක් ලොකු උදව්වක්.

    ReplyDelete
  17. Thankx fr yur valuable support bro.kp it up n v hope tht diz kind f needful thngs will do more n more fr us..thnx a lot again... :)

    ReplyDelete
  18. Thanks... It worked..! :-)

    ReplyDelete
  19. Niyamay. Hutch Dongal 2 k unlock kala.

    ReplyDelete
  20. I unlocked two ..... Thank you very much ....

    ReplyDelete
  21. Its done thanks a lot bro
    Kasun

    ReplyDelete
  22. ayye meka elatama wada kranwa..mth me dn unlock krgththa... thx ayiee... dnna dwl anith aytath kiyala dena aya adui. eka loku pink... thxx

    ReplyDelete
  23. THANX MACHOO LOKU UDAWWAK SUPIRI PORAK UB MCHAN.THX AGEN

    ReplyDelete
  24. Thanks machan..gindara... takketama hari giyaa

    ReplyDelete
  25. It worked thanks bro!!!

    ReplyDelete
  26. Thank you very much...me wagee help karanawata sahoo....jayema wewa....

    ReplyDelete
  27. great thanks macho.

    ReplyDelete
  28. thanks isuru patta bn ubanam :D (Y)

    ReplyDelete
  29. I every time spent my half an hour to read this website's content everyday along with a mug of coffee.

    ReplyDelete
  30. Dialog E303 dongle eka unlock karaganna widiha kiyannnako

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Huawei E173 unlock කරගත්තද ?