Huawei E173 unlock කරගත්තද ?



කොහොමද කස්ටියට ? ගොඩ දවසකට පස්සේ තමා බ්ලොග් එක පැත්තේ ආවේ. වැඩ වැඩ ඉවරයක් නෑනේ පෝස්ට් එකක් දාන්න වෙලාවක් නෑ. මේකත් දාන්නේ බොහොම අමාරුවෙන් .. මන් අද කියන්න යන්නේ Huawei E173 unlock කර ගන්න විදිය ගොඩක් කට්ටිය දැනටමත් දන්නවා ඇති ... ඒත් නොදන්නා කට්ටියට දැන ගන්නත් එක්ක මේක දාන්න හිතුනා. මගේ ZTE mf100 unlock කරමුද ? කියන පෝස්ට් එකට නම් ප්‍රතිචාර ගොඩක් තිබුණා. දැනට ඒක download කර ගත්ත කට්ටිය 4000 පන්නලා. ගොඩක් කට්ටිය වැඩේ කරගෙන තිබුණා. ඒ පෝස්ට් එක බලපු නැති කස්ටිය ඉන්නවනම් මෙතන කොටන්නකො
.. 

 දැන් බලමු Huawei E173 unlock කරන්නේ කොහොමද කියලා ?.... ඔයාලට කියන්න ඕනේ ඔක්කොටොම කලින් unlock කරනකොට මොඩම් එකට මොනවා හරි උනොත් warranty ගන්න බැරි වෙනවා. ඒ වගේම මම වග කියන්නෙත් නෑ ඕන් මොඩම් එකට මොනව හරි උනොත්. ඒක නිසා පරිස්සමට හොදේ... ඉස්සෙල්ලම මෙන්න මේ ටික බා ගන්නකො ... 


ඔයාලට ඕනෙනම් විතරක් Dash Board Update එකත් download කරගන්න. Dash Board Update කියන්නේ ඔය ඩොන්ගල් එකත් එක්ක එන software එක. ඔයාලා ඩොන්ගල් එක ගත්තේ  Dialog එකෙන්නම් එයාල customize කරපු mobile partner එකක්නේ එන්නේ original එක වෙනුවට ඒකට අකමැතිනම් විතරක් ඒක update කර ගන්න. එතකොට ඔයලා  Modem එක මොන computer එකට ගැහුවත් original mobile partner එක තමා install වෙන්නෙ. මේකේ තවත් වාසියක් තමා voice active කරල තියෙන්නෙ. ඒක නිසා  Modem එකෙන් call ගන්නත් පුළුවන්. හරි දැන් වැඩේට බහිමු අපි.... ඉස්සෙල්ලාම  Modem එකේ සිම් එක ගලවලා pc එකට connect කර ගන්න. ඊට පස්සේ Huawei E173 Unlock කියන එක ඇතුලේ තියෙන Universal Master Code කියන tool එක run කරන්න. ඒකට ඔයාගේ  Modem  එකේ IMEI no එක type කරලා calculate කියන එක ඔබන්න. ඩොන්ගල් එක Dialog නම් විතරක් Update කරන්න. වෙන වර්ගයක්නම් Update නොකර වෙන සිම් එකක් දාලා Unlock code එක   ඉල්ලනකොට අපි Universal Master Code එකෙන් calculate කරගත්ත Unlock code එක දෙන්න  එතකොට හරි. වෙන මුකුත් කරන්න ඕනේ නැ. Dialog නම් පහල කියලා තියෙන විදියට කරන්න.


                                   TRY AT YOUR OWN RISK
                            

එතකොට ඔයාගෙ  Modem එකේ UNLOCK code  එකයි FLASH code එකයි පෙන්නයි. ඒකෙන් අපිට ඕන වෙන්නේ FLASH code එක විතරයි. ඒක කොහේ හරි ලියාගෙන  තියාගන්න ඉස්සරහට ඕන වෙනවා.
හරි ඊළගට ඒක ඇතුලේ තියෙන E173Update_11.126.85.00.114_B427 එක run කරන්න. run කරාට පස්සේ මෙන්න මේ වගේ එකක් open (පහල පින්තූරය බලන්න) වෙනවා.


  ඒකෙ තියෙන Agreement එක Accept කරලා next කරන්න.


 ඊට පස්සේ  Modem එක search කරලා detect කර ගනිඊට පස්සේ එන window එකත් next  කරන්න.


ටිකකින් ඔයාගෙන් අහයි ඔයාගේ  Modem එකේ Password  එක එතකොට අපි ඉස්සෙල්ලා ලියාගත්ත flash code එක එතනට දෙන්නදිලා next කරන්න




මේකත්  next  කරන්න.

මේක  Start  කරන්න.


මේකත්  next කරලා බලාගෙන ඉන්න  විනාඩි 10 විතර යයි ඉවර වෙන්න.

දැන් ඉතින් ඉවර  උනාට පස්සේ කැමතිනම් Dash Board Update එක කරන්න. ඒකෙනම් ලොකු වැඩක් කරන්න නෑ. නිකන් run කරන්න. ඒකටත් විනඩි 10 විතර යයි.මන් පහල දාලා තියෙන පින්තූර ටික බලන්නකෝ එතකොට ඔයාලට තේරෙයි කොහොමද කරන්නේ කියලා.  

ඔය ඔක්කොම කරලා ඉවර උනාට පස්සේ වෙන sim එකක් දාලා බලන්නකෝ. වැඩේ මල් වගේ නේද ? මට නම් හරි ගියා. බලන්නකො එහෙනම් මේ පින්තූර ටිකත්එහෙනම් අපි ගියා........

Image Hosted by ImageShack.us
Image Hosted by ImageShack.us
Image Hosted by ImageShack.us










Image Hosted by ImageShack.us



























Comments

  1. Thanks mcn, niyamai,, math wede kara gatta,,, 100% sarthakai.. ela ela..

    ReplyDelete
  2. macho mama meka use karala dialog dongle ekak unlock karanna heduwahama password ekak illanawa ai e?
    0729252319
    0777264946

    ReplyDelete
    Replies
    1. Password ellanawa kiyanne kothanadida ? Mata screen shot akak awanna puluwanda ?

      Delete
  3. Thanks Thanks Thanks.......................

    ReplyDelete
  4. elakiri machan... wade saarthakai :)

    ReplyDelete
  5. alakiri machan thanks thanks thanks

    ReplyDelete
  6. im unlock my dongle thanx you!!!!

    ReplyDelete
  7. එල බුවෙක් ආඃ...........! මේ මගුල unlock කරගන්න සෑහෙන්න දැඟලුවා.
    .එකෙන්ම හරි ගියේ මේ පාර තමයි. ස්තූතියි බුවා....... 100% ක් සාර්ථකයි........
    ජය වේවා.....................!

    ReplyDelete
  8. thanx for your explanation.

    ReplyDelete
  9. :b
    බොහොම ස්තුතියි Friend, අවසානයේ මේ බ්ලොග්1යි මට හරියටම පැහැදිලිව මගේ ඩොන්ගල්1 අන්ලොක් කරන විදිහ කියලා දුන්නෙ.
    :h

    ReplyDelete
  10. Thanx machn! :w

    ReplyDelete
  11. thank you very much

    ReplyDelete
  12. Elada Buwa
    Elata unlock una
    Thaks a lot
    very clear instructions
    keep it up

    ReplyDelete
  13. Macho, firmware update kerenna agree kerela search kerena kota mehema msg ekak enawa :(

    The data card can't be found. Error Code: 2
    One of the following reasons may cause the error:
    a. The data card is not properly connected to PC.
    b. Other program is using the data card.
    c. You do not have the authority of the administrator.

    me okkoma check kera. wade hariyanne na :(

    ReplyDelete
    Replies
    1. mobile partner eka close karanna mobile partner run wena nisa oya Err eka anne task manager aken end task karanna karata passe update karanna.

      Delete
    2. Hello, I only speak Swahili, can you explain what you said because my translator said "i find you a partner for good price and make sure you are up to the end task , or she use karate upside your katana.;

      Delete
  14. machan, issella error code 2 eka kohoma hari pass kere gaththa. but flash id eka accept keranne na ne :(

    ReplyDelete
  15. @CCNA 38

    machan IMEI no akae flash Code akae dipan man balala kiyannam...........

    ReplyDelete
  16. THNKQ ELATAMA WEDAAAAAAAAAAA

    ReplyDelete
  17. Huawei E173 Unlock Pack
    Huawei E173 Dash Board Update

    මේ file දෙක dropbox folder එකෙන් delete කර ඇත, කරුණාකර නැවත් upload කරන්න.

    ReplyDelete
  18. ඔන්න ආයෙත් upload කලා ......

    ReplyDelete
  19. THANKS MACHO ,GOOD LUCK

    ReplyDelete
  20. එල මල්ලි එළ

    ReplyDelete
  21. machan unlock una 1st day 1 mal wage wada kara 2nd day 1 mona sim 1 dammath connect wen nane ban mokada karanne help me

    ReplyDelete
  22. @ thilina beckham

    Dash Board Update eka krada ?

    ReplyDelete
  23. ane macho update aka search wenawa witarai.eror akak anawa.

    ReplyDelete
  24. thanks machan

    ReplyDelete
  25. Hi Machan,

    mata flash code eka dana eka awe ne kelinma awe warning massage eka tiyena eka mama unlock karanna hadanne etisalat ekak please help macho

    ReplyDelete
  26. Wede niyameta hari giya. Thanx Isuru Buwa. Pin Sidda Wenawa.
    ~Clear Sky~

    ReplyDelete
  27. niyamai. mamath unlock kara gaththa

    ReplyDelete
  28. Thanx You Realy God

    ReplyDelete
  29. excellent blog majan . niyamai

    ReplyDelete
  30. maxxxa i did it now

    ReplyDelete
  31. machan mage gawa tinne E173 unlock dongl 1k. meken calls gannakota failed kiyala wetenawa. dial wennane. anith options okkomma weda. pls help me.

    ReplyDelete
  32. ane bn mata wechcha wadak mama etisalt huawei E173 dongle eka unlock kara dash board ekath update kara eth dan kisima sinal ekak wath na.moko karanne help

    ReplyDelete
  33. @ hashan Uluvitiya

    Machan menna me link aken Mobile partner ekaye Driver tikath download karan dan thyena Mobile partner Uninstall karala download karagaththa Mobile partner eka install karanna eta passe Drivers gannakota oya download karapu Driver eka install karanna ethakota hari. menna Link deka ....

    http://www.dc-files.com/files/huawei/modems/E173/dashboard/Mobile_Partner_16.001.06.01.500.zip

    http://www.dc-files.com/files/huawei/modems/Varies/driver/Huawei_Driver.zip

    ReplyDelete
  34. weda sarthakai thanks machan

    ReplyDelete
  35. pattaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa machan....
    wade goda................

    ReplyDelete
  36. INTANET ONIDA Unlock KARANNA?

    ReplyDelete
  37. Unlock karanna intanet onida?

    ReplyDelete
    Replies
    1. Unlock karanna net aka one na file tika downlod kara ganna eta passe unlock kara ganna.

      Delete
  38. Can u post how to unlock Huawei E160

    ReplyDelete
  39. supiri macho...... anthimata ahana unlock cord ekata Universal Master cord program eke UNLOCK number eka dunnama hari

    ReplyDelete
  40. hariyatam wede karagaththa thanks

    ReplyDelete
  41. machan mm ube software 1ken kelinma flash 1ka use nokara unlock code 1ka aragena wede goda da gththa :D thanks lots for this job machan

    ReplyDelete
  42. elakiri machoooooooooooooooooooo

    ReplyDelete
  43. Huawei E173 Unlock Pack
    Huawei E173 Dash Board Update
    download karanna be, please re-upload karanna.good job brother, thx,

    ReplyDelete
  44. Aiye oyata mal thiyala vadinda vatinava. thanks a lot

    ReplyDelete
  45. Thanks Macho wade ok

    ReplyDelete
  46. ohhhhhhhhh yes ela kollo thanks niyametama wada..........

    ReplyDelete
  47. Fattai..we done...tnx mcn...:)

    ReplyDelete
  48. Wade ela machan.. muladi tikak awul unath try krala wade karagatta.. thanx a lot.. keep the good work up always machan.. good luck!! cheers

    ReplyDelete
  49. Godak Pahediliy step tika' Thanks Machan' elakiri eaa

    ReplyDelete
  50. thans machan uba ela kollek
    maheeka kegalle

    ReplyDelete
  51. thanks isuru buwa. dongle eken call ganna hatith mata kiyanawada

    ReplyDelete
  52. ela... man try karaddi code genarator 1ka open venne naha.. win7 man use karanne.

    ReplyDelete
    Replies
    1. Mokakda ena Error eka? Windows 7 32bit da 64bit da?

      Delete
  53. Ska Uba lagaidala Kiowa wage hair giya.tnks Siddons

    ReplyDelete
  54. badu wada machan. original software ekath update kala
    Thanks

    ReplyDelete
  55. isuru buva machan patta patta pata pata ban. ela ahhh. godakkk thanxz . api enam kapuna bro. tc bye

    ReplyDelete
  56. machan magen paswoord eka ahanne nane mokadda case eka

    ReplyDelete
  57. machan magen password eka ahanne nane mokadd case eka

    plz help

    ReplyDelete
    Replies
    1. Password eka ahanne nathnam wena sim akak dammama unlock code aka ahanawada ? ahanawanam Universal Master Code ake Unlock kiyana thana thiyena code aka denna atakota hari...

      Delete
  58. The data card can't be found. Error Code: 2
    One of the following reasons may cause the error:
    a. The data card is not properly connected to PC.
    b. Other program is using the data card.
    c. You do not have the authority of the administrator.

    mehema error ekak enawa

    ReplyDelete
    Replies
    1. mobile partner eka close karanna mobile partner run wena nisa oya Err eka anne task manager aken end task karanna karata passe update karanna.

      Delete
  59. Na ne maco wena sim ekak dammama error msg ekak denava "only the specified sim/usim card can be used on the device" kiyala

    thanx for reply

    ReplyDelete
    Replies
    1. Dash Board Update eka karada ? kare nattam update karala original mobile partner eka install karala aken balanna unlock code eka ahayi.. menna link eka..
      http://www.huaweidevice.com/worldwide/downloadCenter.do?method=toDownloadFile&flay=software&softid=NDcxMjQ=

      Delete
    2. maco mama dash bord update eka kara aluth mobile parner ekath damma eth kalin msg ekama tamai enne

      Delete
    3. Ela Ela maco wade goda patta loku udauwak maco kare thx api giya BS!

      Delete
  60. niyamai...ela sinhala kollek....

    ReplyDelete
  61. niyamai.... ela sinhala kollek...

    ReplyDelete
  62. බුවා,
    මගෙනම් තිබුනේ එටිසලාට් දොඞ්ගලයක්. උං දෙනකොටනම් දුන්නේ අන්ලොක් කියලා, රෙද්ද ! මම උංට කෙළින්ම කිව්වා හදිසියකට වෙන sim එකක් දා ගන්න බැරිනම් වැඩක් නෑ කියලා. මුන් අල්ලංපා කියලා දිවුරලා මට දීල තියෙන්නේ ලොක් කරපු මගුලක්. හෙන ගහනවා අල්ලට ! මට කීප සැරයක් හදිසියට වෙන sim දාල බලන්න උනත් කවදාවත් වැඩ කළේ නෑ. මම හිතුවෙම සිග්නල් අවුලක් කියලමයි. මේ ලඟදි තමයි එටිසලාට් හොඳටම ස්ලෝ නිසා මම වෙන sim එකක් යාලුවෙක්ගෙන් ඉල්ලං ඇවිත් දැම්මේ. මම මුලිං උගේ දොඞ්ගලේට මගේ sim එක බස්සල බැලුව. ඒත් ස්ලෝ. පස්සේ උගේ සිම් එක මගේ දොඞ්ගලේට දැම්ම. හුටා ! මූ කෝඩ් එකක් ඉල්ලනවා. මට එටිසලාට් එක්ක මල පැනලම හිටි නිසයි කියවල බැලුවේ. මීට කලින් මම වෙන sim දාල බලපු හැම පාරම මම එටිසලාට් කාරයෝ කියපු දේ විස්වාස කරන් හිටි නිසා මේ ලබ්බ ලොක් කරලා කියලා මට හිතුනෙම නෑ.

    මල පැනපු පැනිල්ලට search එකක් දැම්ම අන්ලොක් කර ගන්න. තෑන්ක්ස් මචං, උදව්වට.

    දැන් බලමු අල්ල මොකද කරන්නේ කියල මේකට.

    ReplyDelete
  63. dongle eka unlock karanna pc eka net ekata connect karala tiyenna oneda?

    ReplyDelete
    Replies
    1. Ona Na mulin download karaganna eta passe one na

      Delete
  64. niyamai macho meka 100% weda karanawa Ela !

    ReplyDelete
  65. niyamai macho meka 100% weda ! Ela....

    ReplyDelete
  66. niyamai macho meka 100% weda Ela....

    ReplyDelete
    Replies
    1. dialog sim eka galawalada kale? nathnam sim ekak nathuwada karanna one? mata hari giye nane ban

      Delete
  67. Fatta mcn.... Very very tnx...

    ReplyDelete
  68. Super software machan! Ath mobile partner software aka ledak.. parana red software aka daagane kohomada?

    ReplyDelete
  69. Machan wede ela akata thiyanawa.. ath mobile partner aka mala ledak aken connect denne? Old software aka weda dongle aka e173 old software aka apahu dongle akata daanne kohomada?

    ReplyDelete
  70. Huawei E173 Unlock කියන එක koheda tiyenne

    ReplyDelete
  71. Maxa machan Thanks a lot...In Universal master just type you IMEI code dnt try to auto detected IMEI

    ReplyDelete
  72. Ela Machan...Its working fine..Plz type ur IMEI according to the dongle dnt use auto detected IMEI..

    ReplyDelete
  73. සුපිරි මචන්. උබ නන් දෙයියෙක් නෙවෙයි දේවාලයක්. බොක්ක හොදේ....

    ReplyDelete
  74. ela niyameta weda machan

    ReplyDelete
  75. Maxxxa ooooiiii.............
    thanks bro.... <3 <3 <3

    ReplyDelete
  76. Mage huawei e303 modem eke unlock code 10 weradiyata enter karala tiyenne, den unlock counter eka 0 pennanne, meka hadaganne kohomada? pls help me

    ReplyDelete
  77. Elakiri macho.wade sarthakai....
    thanks macho.

    ReplyDelete
  78. Ela kiri brother.
    wade sarthakai. thanks dear....!

    ReplyDelete
  79. Thanks machan elama ela...

    ReplyDelete
  80. thanks macho.. wade goda

    ReplyDelete
  81. thanks isuru,wade hari 100%

    ReplyDelete
  82. ඉසුරු. මම E173 Unlock Pack එක උඩ ක්ලික් කලාම මේවගේ මැසේජ් එකක් ආව. Cannot connect to the real dl.dropbox.com කරුණාකර උදවි කරනවද? මගේ තියෙන්නේ මොබිටෙල් ඩොන්ගල් එකක්.

    ReplyDelete
  83. wade hari gya machn thanx.........

    ReplyDelete
  84. ela mcn.wade niyamata hari giya...tnx..

    ReplyDelete
  85. aiya E173Update_11.126.85.00.114_B427 eka run karaganne kohomada?

    ReplyDelete
    Replies
    1. නිකන් ඔය E173Update_11.126.85.00.114_B427.exe එක උඩ double click කරන්න එතකොට run වෙනවා.

      Delete
  86. Huawei E173 Unlock Pack
    Huawei E173 Dash Board Update

    මේ file දෙක dropbox folder එකෙන් delete කර ඇත, කරුණාකර නැවත් upload කරන්න.

    ReplyDelete
    Replies
    1. මන් Download Link එක Update කරා දැන් පුළුවන් Download කරන්න.

      Delete
  87. supper work.patta ahh.thanks buwa...........................

    ReplyDelete
  88. wade karagaththa oya nam pattama patta buwek thma thnks a,,,,,,,,............

    ReplyDelete
  89. patta mchn :D wede goda ela ah

    ReplyDelete
  90. niyamai. thank you macho

    ReplyDelete
  91. මල් 7 නෙමෙයි 7 වර්ගේ නියම වැඩක් ....
    ඇත්තටම සාර්ථකයි...

    ReplyDelete
  92. ela kiri wagae sarthakai.......ubata theruwan saranai !!!!

    ReplyDelete
  93. wadae sarthakai.....obata thaeruwan saranai !!!!

    ReplyDelete
  94. thnx bokka.wade hari. unlock keruwata passe drivers awlak awa.ekath settle down karagaththa tikiri mole pawichchi karala ;)

    by the way...thank you so much for the guidance :)

    ReplyDelete
  95. superb. 100% wada. thanx..

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Huawei E303 unlock කරමුද ?