ZTE Mf100 unlock කරමුද......



කොහොමද කස්ටියට? අලුත් අවුරුද්ද එහෙම කොහොමද ?



 මං අද කියන්න යන්නේ ZTE MF100 HSDPA Modem unlock කරන හැටි. මේකනේ ඔය Dialog එකෙන් දෙන්නේ.



Most DC Unlocker එකෙන් තමයි කරන්නේ ඒත් zte mf100 unlock කරත් වෙන සිම් එකක් දාපු ගමන් ආයෙත් ලොක් වෙනවා. ඒකට මෙන්න විසදුම මේක කරන්න ඔයාලාට ඕන වෙනවා Most DC Unlocker & zte mf100 firmware update යන දෙකම. ඔය දෙක බා ගන්න
මෙතන කොටන්න. බාගෙන ඉවර වෙලා මෙන්න මේ විදියට කරන්න හරිම ලේසියි.
sengihnampakgigisengihnampakgigisengihnampakgigi TRY AT YOUR OWN RISK sengihnampakgigisengihnampakgigisengihnampakgigi


පලමු පියවර modem එකේ zim card එක අයින් කරලා PC එකට connect කරගෙන download කර ගත්ත ZTE mf100 කියන folder එක ඇතුලේ තියෙන DL_MF100_DLG_SZ_EUV1.00.00 EXE එක Run කරන්න. එතකොට මෙන්න මේ වගේ Window එකක් open වෙයි.
එකේදි ඔයාගේ Modem එක Automatically Detect වෙයි ඊට පස්සේ start Update කියන button එක ඔබන්න. එතනදි ඔයාගේ modem එකේ Software එක Update වෙයි. ඕක Update වෙලා ඉවර වෙනකම් ඔය window එක Close කරන්න එහෙම එපා. tanduk තව එකක් මේ වැඩේ කරනකොට UPS එකක් තිබුනොත් හොදයි මොකද Update වෙන වෙලාවේ මොනව හරි උනොත් Modem එකට Sorry තමයි.

දෙවෙනි පියවර

Update වෙලා ඉවර උනාට පස්සේ Most DC Unlocker Run කරලා Select manufacturer කියන තැනට ZTE data cards කියලා දීලා Select model කියන තැනට ZTE MF 100 කියලා ‍තෝරලා Search button එක click කරන්න. එතකොට modem එක Detect කරයි. ඊට පස්සේ Unlocking කියන Tab එකට ගිහින් Unlock කර ගන්න. වැඩේ මල් වගේ....

මට නම් වැඩේ හරි ගියා . ඔයාලත් කරලා බලන්න හැබැයි මේකත් කියන්නම ඕනේ. මේ වැඩේ කරනකොට modem එකට මොනවා හරි උනොත් warranty ගන්න බැරි වෙනවා මං හිතන විදියට. ඒ වගේම මම වග කියන්නෙත් නැ ඕන් modem එකට මොනව හරි උනොත්. එක නිසා පරිස්සමට හොදේ....



Comments

  1. ela eala mamath hoya hoya hitiye balamu hariyayida kiyala

    ReplyDelete
  2. අනේ උඹට පිං. මම මේක හොය හොය හිටියෙ.

    ReplyDelete
  3. Thanks a lot. Very informative and nice new year gift !
    -From Tokyo

    ReplyDelete
  4. මොඩම් එකේ සිම් එක ගලවගෙන කොහොමෙයි ඉන්ටනෙට් ගොහින් මේක අප්ඩේට් කොරන්නේ...

    ReplyDelete
  5. @ Anonymous
    ඕක update කරන්න net යන්න ඔනේ නැ. ඔය file එක download කරගෙන පස්සේ ඒ download කර ගත්ත file එකෙන් update කරන්න

    ReplyDelete
  6. niyamai Macho wade niyametama kara gatta umbata pin sidda wenna.umbata godak sthuthi

    ReplyDelete
  7. Mekennam oyata pinsidda wenna adath wedak gaththa.

    ReplyDelete
  8. @ isuru & Chamara

    Ela Ela....

    ReplyDelete
  9. machan dc unloker dala unlock kalata passe wena sim ekak dammata passe unlock code ekak illanawa.................

    ReplyDelete
  10. @Anonymous
    මචං unlock කරන්න ඉස්සෙල්ලා firmware update කරලා ඉන්න ඔනේ...

    ReplyDelete
  11. මම මේ බිලෝග් එකට ඈව්ත් ගොඩක් දවස් අද තමා මගේ ඩයලොග් mf100 ඩොන්ගල් එක අන්ලොක් කරගත්තේ අනේ ඔබතුමාට පින් සිද්ධ වෙන්න ඔනේ මේ දේවල් අපට කියනවට...මට අද හරි සතුටුයි..ඒ සතුට ඔබටත්.......

    ReplyDelete
  12. @ජයන්ත
    බොහොම ස්තුතියි ඔබතුමාටත්...

    ReplyDelete
  13. machan update karanna kalin thiyena mobile partner eka uninstale karanna onida?

    ReplyDelete
  14. thanks machan... ekaliri... :w

    ReplyDelete
  15. unlock kalata passe ubuntu ekenuth vada karayida?

    ReplyDelete
  16. @Anonymous
    මටනම් වැඩ කරා මචෝ...

    ReplyDelete
  17. මම ඔයාලේ ටූල් එක පාවිච්චි කරලා මගේ ZTE MF100 ඩොන්ගල් එක Flash කරන්න හැදුවා ඊට පස්සේ ඒකෙ Download Updates කියලා තියෙද්දි ඩොංගල් එකේ රතු Light එක ඔෆ් වූණා ඊට පස්සෙ ඉක්මනට මම ඩොන්ගල් එක ගැලෙව්වා. දැං ආයිත් ඩොංගල් එක කනෙක්ට් කළාම වැඩ කරන්නේ නෑ මගේ Hardware List එකේ ZTE Diagnostics Interface(COM13) කියන එක විතරයි වැටෙන්නේ දැං ඩොංගල් එක වැඩ නෑ. ආයිත් ඔයා දුන්න ටූල් එක රන් කළාම එකෙන් කියනවා The Model is not correct,Not allow use this Tool! කියලා. අනේ කොහොම හරි මේක හදන්න උදව් කරන්න... PLZZZZ

    ReplyDelete
  18. MACHAN DONGALE EKA DETECT KARA GATHTHATA START UPDATE DUNNAMA ME VIRSON EKA UPDATE KARANNA BAHA KIYANAWA ME TOOLS WALIN. ANIKA FIRMWEAR EKA WENAS EKATA MOKADA KARANNE . FIRM WEAR UPDATE KARANNA PULUWANDA

    ReplyDelete
  19. MOBITEL Dongle Kiyala wenasak naha ne machan

    ReplyDelete
  20. @Anonymous Mobitel උනත් කමක් නැ model no එක ZTE mf 100 නම් unlock කරන්න පුළුවන්.

    ReplyDelete
  21. @ASANKA
    firmware update කරන්නේ නැතුව Most DC Unlocker එකෙන් Unlock කරලා බලන්නකෝ Unlock වෙනවාද කියලා

    ReplyDelete
  22. @Sahan
    මචං මං ඔය ගැන ටිකක් හොයලා කියන්නම්. පුළුවන් තරම් ඉක්මනටම

    ReplyDelete
  23. අනේ! ලොකු උදව්වක් ඉක්මනට හොයලා කියන්න....

    ReplyDelete
  24. Most DC unlock eken Unlocker karanna baha kiyanawa machoooo

    ReplyDelete
  25. කොහොම ස්තුති කරන්නද මන්ද පට්ට පට්ට පට්ට .............
    මම unlock කර ගත්තා............
    මට මාර සතුටුයි
    එල එල එල

    ReplyDelete
  26. most dc unlocker software eka nee ne bn ara link ekee.....?

    ReplyDelete
  27. @Anonymous
    ඔය file එක ඇතුලේ තියෙනවා tool එක

    ReplyDelete
  28. ela kiri isuru buwa. mama ada unlock kala. thank u ubata godak. well done

    ReplyDelete
  29. thanks machoo. ela ela

    ReplyDelete
  30. Thanks machan... !
    Worked !

    ReplyDelete
  31. machn..... uba nm attatama niyamamama sirama kollek.thank u sooooooooooooo much......
    uba karana serama wada tika success wenna kiyala bokkenma wish karanawa....
    thanx once again....
    jaya wewa machn...

    ReplyDelete
  32. unlock kalata passe meka run wena software eka mokakda macho?mobile partner da?dan thiyana dialog manager ma da?

    ReplyDelete
  33. @Anonymous

    dialog manager ම පුලුවන් මචං... :m

    ReplyDelete
  34. :i ane machan mata DC Unloker walata daana user name ekkui password ekkui ewannako.user name & pass wodr noda unlook karanna barida.

    ReplyDelete
  35. @Asanka

    user name password ඕනේ නැ මචන් මන් දීලා තියෙන link එකේ තියෙන DC Unloker එක download කර ගන්න එකේ username password අහන්නේ නැ ...

    ReplyDelete
  36. ela macho. ubata kohoma thanks karannada. tawath me wage siraa post danna wadi wadiyen haki wewa. patta ban. i did it

    ReplyDelete
  37. mama kiyala tiyena widiyata update karala Most DC Uclocker eketa gihin kiyapu wiiyata thorala dunna a unata search karama not found kiyala enawa http://www.mediafire.com/imgbnc.php/463445328316304b738157c55011207c6g.jpg

    ReplyDelete
  38. @RVP

    firmware update එක successful උනාද ?

    ReplyDelete
  39. machn up date wela iwarauna eth dc unlocker eken card not found kiyala enawane port eka mokakda thoranne ikmanata kiyapan yalu

    ReplyDelete
  40. @supun

    මචන් Device Manager එකේ බලපන් dongle එක detect කරලා තියෙන තියෙන port එක මොකක්ද කියල?

    ReplyDelete
  41. Machan Mal 7i bn wade nam.... mama mage ZTE MF 100 Eka Unlock Karanna try Karala Hembath wela hitiye. firmware ekath awl wela thibbe. dan nam wade goda bn.......... thank you very very much..... ela kollek.... maxa porak

    ReplyDelete
  42. @Tsunami
    මට මේ දවස් වල ටිකක් busy අලුත් දේවල් තියෙනවා මන් දාන ඒවා ඔක්කොම චෙක් කරලා දාන්නේ එක නිසා මේ දවස් වල වෙලාවක් නැ පුළුවන් තරම් ඉක්මනට අලුත් දේවල් දාන්නම්

    ReplyDelete
  43. aiyooo macha link eka wada karanne nane.....

    ReplyDelete
  44. Ela macho......... pattai....... Thnx....... Onna mamath dan FREE........ :d

    ReplyDelete
  45. niyamai machan. Godak watina Article ekak

    ReplyDelete
  46. වැඩේනම් මැක්සා මල්ලි....... විනාඩි 15 විතර ගියා,බට් සුපිරියට වැඩ.මොබිටෙල්,ඩයලොග්,..හච්....ශිහ්......පට්ට. thankzzz අ ලොt ඕk. Sanjeewa

    ReplyDelete
  47. ela mchn..! thnx..! වැඩේ ගොඩ..

    ReplyDelete
  48. Patta pata pata maxxaa

    ReplyDelete
  49. Thank you very much Isuru...It's done..

    ReplyDelete
  50. Ane manda machan Mama nam kiyala thibuna widiyata kalata Wedenam Une naaaa.:I

    ReplyDelete
  51. hello. boss i m live in bangladesh. i have zte mf100 modem. but it's need unlock & i have dc-unlocker software. lpz help me.

    ReplyDelete
  52. dc unlocker 1e search karama data card nor foiund kiyala wetenawane. plz help

    ReplyDelete
  53. Great...Thank you very much......

    ReplyDelete
  54. huawei e153 dialog dongale unlock karanne kohomada?
    unlock karala tiyena ekakata eke tiyana dialog companyen dapu softwear eka ain karala wena softwear ekak daganna puluwanda?mobile partner wage soft ekak?

    ReplyDelete
  55. ane machan help ekak dipan ban.man dongle eka unlock kala.eth connect kalama connect fail kiyala enava.dialog ekak demmath ehemai.

    ReplyDelete
    Replies
    1. Mona sim aka dammat balanna machan signal pennanawada kiyala ahema signal pennanawanam modem ake awlak na ahema unot mobile patnaer ake APN aka hariyata haduwanam hari adala sim akata apn akae hadana hatie google aken hoya ganna puluwan.

      Delete
  56. mage dongal aka dialog E173 HSPA akak mka unlock karanna puluwanda me link aken ahema barinam karanna puluwan link akak dannawanam kiyanna loku udawwak

    ReplyDelete
  57. මගේ ඩොන්ගල් එක මේ තියෙන විදියටම කළා.මුලින් update කළා.ඊට පස්සේ Most DC Unlocker ඒකට ගියාම unlock Button එක Hide වෙලා තියෙන්නේ.click කරන්න බෑ.. වෙන සිම් එකක් දැම්මම Unlock Code එකක් ඉල්ලනවනේ..ට්‍රයි කරන්න පුළුවන් තව එක සැරයක් විතරයි..කොහොමද මම Unlock Code එක හොයා ගන්නේ?(මිට කලින් මේක මගේ යාලුවෙක් Unlock කරන්න හැදුවා)

    මේක ගොඩ දාගන්න උදව් කරන්න

    ReplyDelete
  58. thanks bn. thawa me wage post dapna. mama umbe site eka favourite dagena book mark ehekuth dagathta. :D

    ReplyDelete
  59. niyamaiii, wade goda. tnkZzzz

    ReplyDelete
  60. thanks dear i did it thanks again god bless for do mare activities

    ReplyDelete
  61. Dude search kalaama not found kiyanawa...update eka nam successful

    ReplyDelete
  62. Oyage udawwa hari watinawa. oya kiyapu vidiyata kala. wede goda. thanx buwa.

    ReplyDelete
  63. Oyage udaw hari watinawa. oya kiwwa vidiyata kala. wede goda, thanx buwa. good luck.

    ReplyDelete
  64. Elakiri Thanks Machan Umba deyyek ne

    ReplyDelete
  65. machn up date wela iwarauna eth dc unlocker eken card not found kiyala enawane', mokada karanna ona, help meeeeeee

    ReplyDelete
    Replies
    1. my computer eka uda right click karala menage walata gihin device manager ekata gihin Port (com & Lpt) select karala com Zte com port NO eka hoyagena dc unlocker ake Com Port No eka manual select karala denna ethakota hari.

      Delete
  66. unlock failed !

    (error code 21)
    y?

    ReplyDelete
    Replies
    1. Sometimes this modem unlock needs few attempts to unlock. Could you try restarting computer and unlocking again? Check, if no other modem is connected to computer at unlock time. check, if use auto detect function in dc-unlocker software when detecting modem.

      Delete
  67. Aiye mobily dongel eka unlock karana widiha kiala dennako...

    ReplyDelete
  68. සුපිරි මචන් !!!!!!!! වැඩේ ගොඩ එල එල !!!!!

    ReplyDelete
  69. thanks a lot machan.but i need a help i want use voice by using this mf100 so if can pls tell me whats the mobile patner soft for this.pls help me frnd

    ReplyDelete
  70. wede goda...tnx mcn jaya jaya..

    ReplyDelete
  71. wede goda ela ela..isuru jaya jaya

    ReplyDelete
  72. thanks dear wede niyamai .............

    ReplyDelete
  73. thanks dear wede niyami niyametama una.

    ReplyDelete
  74. Thnx for the help.....

    ReplyDelete
  75. elakiri machan. thank you veru much.

    ReplyDelete
  76. elakiri machan. thank you. (y) (y)

    ReplyDelete
  77. Unexpected end of archive kiyala error1k enawa machan..mokada karanna ne ekata??

    ReplyDelete
  78. ela machan.......

    ReplyDelete
  79. Thank you sooooooooooooooo much

    ReplyDelete
  80. ayye me vidiyata mf 667 unlock karanna barida

    ReplyDelete
  81. zte mf100 firmware eka download karana bene machoo..link eken download karana denema nene..kohomada meka download karaganne???

    ReplyDelete
    Replies
    1. මන් Download Link එක Update කරා දැන් පුළුවන් Download කරන්න.

      Delete
    2. me software download wenne nane

      Delete
    3. ane aiye me software link eka erro wenawane

      Delete
  82. ane aiye me software download lineka denne nane

    ReplyDelete
  83. me software download wenne nane

    ReplyDelete
    Replies
    1. මන් Download Link එක Update කරා දැන් පුළුවන් Download කරන්න.

      Delete
  84. Thanks ඉසුරු බුවා....

    ReplyDelete
  85. ela kiri wage weda machan...... thank you wewa....

    ReplyDelete
  86. සුපිරි වැඩක්. නියම කොල්ලෙක්. ස්තුතියි. ජයම වේවා.

    ReplyDelete
  87. Bro dialog tab 2 unlock Karana widiya kiyannko

    ReplyDelete
  88. it works!!!! thank you very much machang....

    ReplyDelete
  89. hello sir,can you describe in english , about mf100 zte dongle unlock..plsss

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Huawei E173 unlock කරගත්තද ?

Huawei E303 unlock කරමුද ?