Posts

Showing posts with the label New Gadgets

Steve Jobs මාමාගේ Nano පොඩිඩා.

Image
කොහොමද ඉතින් බුවාලා ටිකට.? ගොඩ දවසකට පස්සෙ තමා බ්ලොග් එක පැත්තේ ආවේ. දන්නෙ නැද්ද ඉතින් මේ දවස් වල හරිම Busy .ඔන්න ලබන මාසයේ 1,2,3,4 යන දවස් වල Infotel 2010 ප්‍රදර්ශනය තියෙනවා. විස්තර දැන ගන්න ඔනෙනම් මෙතන කොටන්නකො ඉසුරු බුවත් ඉතින් ඕක බලන්න යන්න ඇඟිලි ගැන ගැන තමා හිටියේ. මමත් යනවා 1 වෙනිදා BMICH එක පැත්තේ.