Breaking News
Loading...

Hirens.Boot CD

කොහොමද ඉතින් කස්ටියට ගොඩ දවසකට පස්සේ තමා බ්ලොග් ක පැත්තේ ආවේ පහුගිය දවස් ටිකේ ටිකක් busy උනා . ක නිසා මුකුත් ලියන්නත් බැරි උනා. වැඩි කතා නේ නැ . මං කියන්න යන්නේ වටිනා කියන software ගොඩක් තියෙන Hirens.Boot CD එක ගැන
සමහර අය නම් දන්නවත් ඇති.මේක bootable CD කක් . මේකෙන් පුළුවන් windows password remove කරන්න, windows repair කරන්න hard disk format, Partition කරන්න, Data Backup කරන්න, Data Recover කරන්න, windows Xp live boot කරන්න මේ වගේ ගොඩක් දේවල් තියෙනව මේකේ. මේ තියෙන tool වලින් වැඩ ගන්න ක ඔයාලාගේ අතෙ තමා තියෙන්නේ. තියෙන tools ටික බලන්න මෙතන කොටන්නකෝ. Download කරන්න මෙතන කොටන්න. මේක download කරලා මේකේ තියෙන ISO image CD කකට Burn කර ගන්න. කොහොමද බලන්නකෝ වැඩ ටික.


7 ප්‍රතිචාර:

  1. Replies
    1. මන් Download Link එක Update කරා දැන් පුළුවන් Download කරන්න.

      Delete
  2. is this work??
    Who have been tried out ??

    ReplyDelete
  3. plz post the direct link....

    ReplyDelete
    Replies
    1. මන් Download Link එක Update කරා දැන් පුළුවන් Download කරන්න.

      Delete

Quick Message
Press Esc to close
Copyright © 2013 ඉසුරු බුවා All Right Reserved