Breaking News
Loading...

E303 Unlock Counter Reset (New Algo)


දැන් ඉතින් Unlock Code එක වැරදියට ගහලා වතාවන් 10 ඉවර කරගෙන ඉන්න කට්ටියට එක Reset කර ගන්න හැටි කියන්නම්. මුලින්න්ම මෙන්න මේ link එකට යන්න. ගිහින් Sign in with Google +  කියන තැන ඔබන්න. 


දැන් ඔයාගේ Google  Account එකේ User name Password දිලා Log වෙන්න

 මෙන්න මේක Accept කරන්න. 



ඔයාගේ මොඩම්එකේ 15 Digit IMEI එකයි Model No එකයි ගහන්න. Model එකට E303 කියලා Type කරන්න.Type කරලා Calculate කියන එක ඔබන්න








දැන් ඔයාට පෙනේයි Google Plus Button එක ඒක ඔබන්න



දැන් ඔයාට පෙනෙයි ඔයාගේ HASH RESET Code එක. එතන New Algo HASH හා Old Alog HASH  කියලා දෙකක් තියෙනවා ඒකෙන් ඔයාට ඔන වෙන්නේ New Algo HASH කියන එක.





දැන් මෙන්න මේක බාගන්නකො බාගෙන එක ඇතුලේ තියෙනවා SerialCommunicator.exe කියලා File එකක් ඒක Double click කරලා  Run කරන්න එතකොට මෙන්න මෙ වගේ එකක් එයි


දැන් ඔයාගේ mobile partner එක close කරලා. My computer එක උඩ right click කරලා manege ගිහින් Device manager එකට යන්න. එකේ ඇති Port(COM&LPT) කියලා. එතනින් බලාගන්න ඔයගේ modem එකේ port එක. එතන port වර්ග කිපයක් ඇති එවායෙන් අපිට ඔනේ 3G PC UI Interface කියලා තියෙන port no එක. 


දැන් SerialCommunicator එකේ port කියන තැනට අර port no එක තොරන්න. ඔය නිල් පාටින් mark කරලා තියෙන විදියට. දැන් Command  කියන තැන AT^CARDUNLOCK="Your New Algo HASH Code" එක (උදා. AT^CARDUNLOCK="b6075afc370f943246a57903583e0cb8") Type කරලා Send කියන Button එක ඔබන්න. එච්චරයි. 

දැන් වෙන sim එකක් දාලා බලන්න. Unlock code එක අහයි. දැන් ඉතින් Unlock  කර ගන්න ඔනෙනම් මෙන්න මෙතන ඔබන්න.

Next
This is the most recent post.
Older Post

6 ප්‍රතිචාර:

  1. එළකිරි වැඩේ ගොඩ .....

    ReplyDelete
  2. aiye meke command not support kiyala watenawane.port ekath hariyatama select kala. :-(

    ReplyDelete
    Replies
    1. මට පුළුවන්නම් ඔයාගේ Phone No එක දෙන්න මං උදව් කරන්නම් ...

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
    3. ඔයාගේ comment එක අයින් කරේ ඔයාගේ Phone No එක තියෙන නිසා .. මෙන්න මේ Link එක Try කරන්න ..

      https://docs.google.com/uc?authuser=0&id=0BzRDxP6H39OTOFZkcVFMbV9IdDg&export=download

      Delete

Quick Message
Press Esc to close
Copyright © 2013 ඉසුරු බුවා All Right Reserved