ElectroDroid Pro v3.4.4




කස්ටියට කොහොමද ඉතින් අදින් මේ අවුරුද්දත් ඉවරයි අද ඉතින් පොඩි වෙලාවක් ලැබුනු එකේ පොස්ට් එකක් දාන්න හිතුනා. මුලින්ම ඉස්තූති කරන්න ඔනේ මගේ බ්ලොග් එක බලන්න ආපු Comment කරපු නොකරපු හැමොටම. මට වෙන් වෙන් වශයෙන් ස්තූති කරලා Comment වලට Replay කරන්න පුලුවන් කමක් නැති නිසයි( වෙලාවක් නැති නිසා) මෙහෙම ඉස්තූති කරන්න හිතුවේ.

හරි අද කියන්න යන්නේ Android App එකක් ගැන මේක ගොඩක් වටිනවා Electronic කරන කස්ටියට. අනිත් කස්ටියටත් මේක Phone එකේ දා ගත්තා කියලා වැඩි වෙන්නේ නැ කොතනදි හරි ඔන වෙන්න ඉඩ තියෙනවා. වැඩි විස්තර මෙන්න මෙතනින් බලන්න පුලුවන්.
 බාගෙන බලන්නකො හොදද කියලා. ඕක සල්ලි දිලා ගන්න ගියොත් රුපියල් 350 විතර වෙනවා නොමිලේම බාගන්න මෙතන කොටන්න.



Comments

Post a Comment

Popular posts from this blog

Huawei E303 unlock කරමුද ?

E303 Unlock Counter Reset (New Algo)