Breaking News
Loading...

Titanium Backup Pro 6.0.2.1 Android App


කොහොමද කස්ටියට මන් අද ඉදන් මට ලැබුණු හොද  android Apps  දෙන්න හදන්නේ පුළුවන් විදියට මන් මේවා ටික දාන්නම්. පළවෙනියටම දෙන්න යන්නේ Titanium Backup කියන  App එක.  මේකෙන් පුළුවන් අපේ Phone එකේ install කරලා තියෙන  Apps Backup කරන්න restore කරන්න තව වැඩ ගොඩයි වැඩි විස්තර දන ගන්න මෙතන කොටන්නකෝ.  බාගෙනම බලන්නකෝ හැබැයි මේක වැඩ කරන්නේ root කරපු android phones වලට විතරයි. මන් ඉස්සරහට කියල දෙන්න හිතන් ඉන්න සමහර වැඩ කරන්න මේක ඕන වෙනවා එක නිසා බාගෙන තියා ගන්නකො. 


2 ප්‍රතිචාර:


  1. නියමයි. මේ ලිපිටික තව ලිපි දාන්න මම අනිත් අයත් දැනුවත් කරන්නම්.. දිගටම කරගෙන යන්න.. ජය වේවා!

    ReplyDelete

Quick Message
Press Esc to close
Copyright © 2013 ඉසුරු බුවා All Right Reserved