Samsung Galaxy Y Duos S6102 Rooting




ඔන්න කාලෙකට පස්සේ අද තමා බ්ලොග් එක පැත්තේ ආවේ අද කියන්න යන්නේ Samsung Galaxy Y Duos S6102 Root කරන විදිය හැබැයි මේ විදියට Root කරන්න පුළුවන් Gingerbread 2.3.6 එක තියෙනවනම් විතරයි හොදද. මුලින්ම ඔයාගේ phone memory එකේ තියෙන data ටික backup කර ගන්න contact no වගේ දේවල්. හරි දැන් phone එක full charge කරගන්න අවම වශයෙන් 70% තියෙන්න ඕනේ charge එක. 


       ***********TRY AT YOUR OWN RISK***********

මේකනම් Root කරන්න හරිම ලේසියි වැඩිය දගලන්න ඕනේ නැ.  දැන් phone එකේ මෙන්න මේතැනට ගිහින් “Settings -> Applications -> Development -> USB debugging” කියන එකට tick එක දාන්න. 




දැන්  මෙන්න මේ update y duos.zip කියන එක  බාගන්නකො. දැන්  update y duos.zip කියන file එක sd card එකට copy කරගන්න .



දැන් phone එක recovery mode එකට ගන්න ඕනේ එකට phone එක off කරලා phone ඒකේ Volume Up key එකයි Home Button එකයි එකපාර ඔබාගෙන phone එක on කරන්න එතකොට මෙන්න මේ වගේ එකක් එයි 


දැන් මේකෙන් Volume key පාවිච්චි කරලා apply update from sdcard කියන එක Select කරලා අර මුලින්ම copy කරගත්ත update y duos.zip කියන file එක copy කරපු තැන තෝරලා Home Button එක ඔබලා  update y duos.zip කියන file එක  Select  කරන්න දැන් update වන්න පටන් ගනී විනාඩි 5 විතර බලාගෙන ඉන්න update වෙලා ඉවර උනාට පස්සේ Volume key පාවිච්චි කරලා reboot system now කියන එක Select  කරලා Home Button එක ඔබන්න 


හරි දැන් ඉතින් Root කරලා ඉවරයි.   phone එක on කරලා බලන්න superuser app එක තියෙනවද කියලා තියෙනවනම් හරියටම Root  වෙලා තයෙනවා phone එක.


දැන් ඉතින් මේකට සිංහල දාගන්න ඕනෙනම්  root explorer බා ගන්න මෙතන කොටන්න   root explorer.apk එක  sd card එකට copy කරලා phone එකට install කර ගන්න. දැන් මෙන්න මේ font එකත් බා ගන්න  ඒකත් sd card එකට copy කර ගන්න දැන් root explorer open කරන්න open කරනකොට Superuser permission ඉල්ලයි ඒක yes කරලා permission දෙන්න. ඊ ලගට පෙන්නයි folder ගොඩක් එකෙන් ඔයා font එක copy කර ගත්ත තැනට ගිහින් font file එක උඩ touch කරගෙන ඉන්න එතකොට එන menu එකෙන් copy කර ගන්න . ඊ ලගට root explorer එකෙන්ම මෙන්න මෙතනට යන්න system\font\ කියන එකට ගිහින් [mount R/W] button එක ඔබන්න ඊට පස්සේ ඉස්සෙල්ල copy කරගත්ත එක paste කරන්න paste කරනකොට replace කරන්න අහයි එක replace කරන්න දැන් phone එක restart කරලා බලන්න සිංහල වැඩකරයි. එහෙනම් අපි ගියා.

Comments

  1. bro mage thiyenne galaxy Y ekak.....mn meta kalin root karala naha...mata danaganna oni root karama phone ekata awl enwada keyala...battry ahama?

    ReplyDelete
  2. @ Roshel Dilshan

    Ahema awlak na machan root kala kiyala mukuth wenne na. api windows 7 wala administrator Acc aken log una kiyala mukuth wenawada thwa apita windows wala privilege tika wadi wenawane anna a wage thama root karanawa kiyanne android wala administrator gen log wenawa wage wadak. Y ekath man root karala thiyenawa Galaxy Y Duos eka wagema thama root karanne habayi Update file eka wenas onenam menna link eka download karan Galaxy Y Duos eka karana widiyatama karanna.

    ReplyDelete
  3. https://dl.dropbox.com/s/17f45e6xuvx3l9d/Gt-s5360%20update.zip?token_hash=AAGQwdJ4qhzPZ7S0fW6jZ14QM8DsNaXhY4T2zvI1D-BwPA&dl=1

    ReplyDelete
  4. mcn mn gawa tynne galaxy y duos ekak eka root kalma language eka wenas wenwada?.. English natiwa wena language ekak wenwda?

    ReplyDelete
  5. @hasitha wickramanayaka

    Ahema awlak na machan language eka wenas wenne na

    ReplyDelete
  6. mcn mn gawa tyna samsung galaxy y duos gt-s6102 phone ekta wena awlk awa mta ekata help karanwada mcn.. dn mge 4n eke log on screen eke SAMSUNG kyla wtila ehemma tynwa.. load wenne na. mn factory settings defult kla eeta passe thma ahema une.. mn hitanne 4n eka flash wela.. ekta owne android gingerbread 2.3.6 firmware ekai.. eka hadagnna hati kyla denwada pls mcn

    ReplyDelete
    Replies
    1. Machan aluthen OS aka dammanam hari yanawa oka.mama post akak dannam tawa sathiyak wage atulatha. Rom aka update karana hati. ake anthimata dannam oraginal rom aka dana hati a widiyata kalama hari.

      Delete
  7. ISURU,, Machan.. Samsung y young $n eka root karanne kohomada? helpe me macho..

    ReplyDelete
  8. Machan s4 ekath mehema root karanna puluwan da

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Huawei E173 unlock කරගත්තද ?

Huawei E303 unlock කරමුද ?