Huawei E153 unlock කරමු ...






මං අද කියන්න යන්නේ  Huawei E153 unlock  කරන විදිය මේකනම් හරිම ලේසියි කරන්න දැනටමත් කස්ටිය කරගෙන ඇති නැති කස්ටියට දැන ගන්නත් එක්ක මේක දාන්න හිතුනා දැන් බලමු Huawei E153 unlock කරන්නේ කොහොමද කියලා ?....

ඔයාලට කියන්න ඕනේ ඔක්කොටොම කලින් unlock කරනකොට මොඩම් එකට මොනවා හරි උනොත් warranty ගන්න බැරි වෙනවා. ඒ වගේම මම වග කියන්නෙත් නෑ ඕන් මොඩම් එකට මොනව හරි උනොත්. ඒක නිසා පරිස්සමට හොදේ... ඉස්සෙල්ලම මෙන්න මේක බා ගන්නකො ... 


E153 Unlock kit


කැමතිනම් විතරක් Dash Board Update එක Download කර ගන්න. 

Dash Board Update කියන්නේ ඔය ඩොන්ගල් එකත් එක්ක එන software එක. ඔයාලා ඩොන්ගල් එක ගත්තේ Dialog එකෙන්නම් එයාල customize කරපු mobile partner එකක්නේ එන්නේ original එක වෙනුවට ඒකට අකමැතිනම් විතරක් ඒක update කර ගන්න. එතකොට ඔයලා Modem එක මොන computer එකට ගැහුවත් original mobile partner එක තමා install වෙන්නෙ. 



     ***********TRY AT YOUR OWN RISK***********


ඉස්සෙල්ලාම Modem එකේ සිම් එක ගලවලා pc එකට connect කර ගන්න. ඊට පස්සේ E153 Unlock kit කියන එක ඇතුලේ තියෙන Universal Master Code කියන tool එක run කරන්න. ඒකට ඔයාගේ Modem එකේ IMEI no එක type කරලා calculate කියන එක ඔබන්න.








එතකොට ඔයාගෙ Modem එකේ UNLOCK code එකයි FLASH code එකයි පෙන්නයි. ඒකෙන් අපිට ඕන වෙන්නේ FLASH code එක විතරයි. ඒක කොහේ හරි ලියාගෙන තියාගන්න ඉස්සරහට ඕන වෙනවා.



හරි ඊළගට ඒක ඇතුලේ තියෙන E153Update_11.609.18.00.00.B427 එක run කරන්න. run කරාට පස්සේ මෙන්න මේ වගේ එකක් open (පහල පින්තූරය බලන්න) වෙනවා.




ඒකෙ තියෙන Agreement එක Accept කරලා next කරන්න.





ඊට පස්සේ Modem එක search කරලා detect කර ගනි. ඊට පස්සේ එන window එකත් next කරන්න.






ටිකකින් ඔයාගෙන් අහයි ඔයාගේ Modem එකේ Password එක 




එතකොට අපි ඉස්සෙල්ලා ලියාගත්ත flash code එක එතනට දෙන්න. දීලා next කරන්න


මේකේ Start එක ඔබලා බලාගෙන ඉන්න විනාඩි 10 ක්‌  විතර යයි ඉවර වෙන්න.





ඔය ඔක්කොම කරලා ඉවර උනාට පස්සේ වෙන sim එකක් දාලා බලන්නකෝ. වැඩේ මල් වගේ නේද ? මට නම් හරි ගියා. දැන් ඉතින් කැමතිනම් Dash Board Update එක කරන්න. ඒකෙනම් ලොකු වැඩක් කරන්න නෑ. නිකන්  Dash Board Update එක  run කරලා Next කරන් යන්න . ඒකටත් විනඩි 10 විතරයයි. එහෙනම්  අපි ගියා...

Comments

  1. MACHAN ETISALAT DOGLE EKAK UNLOCK KARANNE KOHOMADA

    ReplyDelete
  2. @Anonymous ...
    mokakda model eka ?

    ReplyDelete
  3. nice...... hariyama hari..... thawa poddak mekata ekathu karanna ona... setup run wena kota dongal eke softwear eka (mobile patner softwears) exit / close wela thiyenna ona..... notification area eketh balala exit karanna ona..

    KOHOMA UNATH WADE GODA.... THANKS BROTHER......

    ReplyDelete
  4. machan raw format pen drive ekak kohomada format karanne?

    ReplyDelete
    Replies
    1. Try This Tools

      http://www.softpedia.com/get/System/Hard-Disk-Utils/HDD-Low-Level-Format-Tool.shtml

      http://www.softpedia.com/get/System/Hard-Disk-Utils/HP-USB-Disk-Storage-Format-Tool.shtml

      Delete
  5. machan mge memory card eka data format wenne nahane.delete kalath aye automatically enwa.danna wada okkoma dmma.plese puluwannm help ekk denna.

    ReplyDelete
  6. Very Good.... Machan...
    Mage Dialog Eka Unlock karagatta...
    Niyameta wada...
    Thank You very Much....!

    ReplyDelete
  7. dialog huawei e303 dongle eka unlock karana hati kiyanawada

    ReplyDelete
  8. dialog huawei e303 dongle eka unlock karanne kohomada ????

    ReplyDelete
    Replies
    1. http://isurubuwa.blogspot.com/2013/12/huawei-e303-unlock.html#.VDoVNvmUe6M

      Delete
  9. Mchn Kiynda wachana neee..
    Elata Wada Tnq Very much....
    Unlock Karnda Hena Gemak Dunna meka witarai Hari Giyee... Tnx Gd post Gd Luck..!!

    ReplyDelete
  10. huawei e3131 unlock karaganne komada (mobitel )

    ReplyDelete
  11. unlock kit aka download karala open karama register venna kiyala msg akak anava akata mokada karanne

    ReplyDelete
  12. unlock kit aka download karama winzip aka register karanna kiyanava.akata mokakda karanne?

    ReplyDelete
    Replies
    1. Win zip අයින් කරලා win RAR දා ගන්න මෙන්න download කර ගන්න link එක .
      http://www.rarlab.com/rar/wrar511.exe

      Delete
  13. make Dash Board Update aka Update karana kohomada?
    Dash Board Update karana soft aka hari aka ganda puluwan linka aka danawada?
    helitha.pravin@gmail.com

    ReplyDelete
  14. Download Link එක Update කරා දැන් පුළුවන් Download කරන්න.

    ReplyDelete
  15. Elakiri wadegoda ...........

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Huawei E173 unlock කරගත්තද ?

Huawei E303 unlock කරමුද ?