Desktop Screen එක Record කරමු ..

කොහොමද කස්ටියට ගොඩ දවසකින් බ්ලොග් එක  පැත්තේ ආවේ පහුගිය මාස කීපයේ ගොඩක් වැඩ තිබුනා එක නිසා පොස්ට් එකක් දාන්නත් බැරි උනා ඔන්න අද බොහොම අමාරුවෙන් වෙලාවක් වෙන් කර ගත්තා පොස්ට් එකකට . මන් අද දෙන්න යන්නේ Desktop Screen Recorder එකක් මේකෙන් පුළුවන් ඔයාලගේ Computer එකේ Screen එක Recorder කරන්න කරලා එක Edit කරන්නත්.



 ඔය You tube එකේ තියෙන්නේ තමන් දාන්න දෙයක් කාට හරි  වීඩියෝ එකකින්  කියලා දෙන්නේ.අන්න ඒ  වගේ වීඩියෝ හදන Software  එකක් මේක . මන් කියපුවා ඔයාලට තේරුනාද දන්නේ නැ තේරුනේ නැත්තම් මෙන්න මේ වීඩියෝ එක බලන්න මෙන්න මේ වගේ වීඩියෝ හදන්න පුළුවන්  මේ  Software එකෙන් . බලන්නකෝ කොහොමද කියලා Download කර ගන්න මෙතන කොටන්නකෝ





Comments

Post a Comment

Popular posts from this blog

Huawei E173 unlock කරගත්තද ?

Huawei E303 unlock කරමුද ?