Drivers Backup කරමුද ?

කොහොමද කස්ටියට ගොඩ දවසකට පස්සේ තමා බ්ලොග් එක පැත්තේ ආවේ මං අද කියන්න යන්නේ අපේ computer එක format කරන්න ඉස්සෙල්ලා computer එකේ drivers ටික backup කර ගන්න පුළුවන් පොඩි software කැල්ලක් (Driver Grabber) ගැන මේකෙන් පුළුවන් අපේ computer එකේ දැනට install කරලා තියෙන සියලුම drivers backup කර ගන්න පුළුවන් හැබැයි usb device තියෙනවනම් ඒවා ON එකේ තියෙන්න ඕනේ හොදද .. බලන්නකෝ Try කරලා Download කර ගන්න මෙතන කොටන්නකෝ


Comments

Post a Comment

Popular posts from this blog

Huawei E173 unlock කරගත්තද ?

Huawei E303 unlock කරමුද ?