මෙන්න මැක්සා Hacking Film එකක්...

කොහොමද කස්ටියට ගොඩ දවසකට පස්සේ blog එක පැත්තේ ආවේ මං අද කියන්න යන්නේ මැක්සා Film  එකක් ගැන කස්ටියනම් බලලත් ඇති. ඔය Hacking වලට ආස කස්ට්ය බලන්නම වටින Film එකක් ( Live Free Or Die Hard ) මේකේ කතාවනම් මං කියන්න යන්නේ නැ මේන්න මේ Link එකෙන් Trailer එක බලන්නකෝ හොදනම් බා ගන්න මෙතන කොටන්න. කොහොමද කියලා කියන්න අමතක කරන්න එපා හොදේ..

Comments

  1. පරිගණක ආරක්ෂාව ගැන උනන්දු අයට බලන්න චිත්‍රපටි ලිස්ට් එකක් මෙන්න..

    Anti Trust
    Swordfish
    Hackers
    Take Down AKA Hackers 2 -Kevin Mitnick ගේ සත්‍ය කතාව
    Pirates Of The Silicon Vally

    ReplyDelete
  2. :w ඔව් මේකනම් Film පට්ට එක....

    ReplyDelete
  3. @තීර්ථ යාත්‍රිකයා
    ඔව් මචං ඔය Film ටිකත් පට්ට ඈ...

    ReplyDelete
  4. blog eke theme eka ain karapan kisima deyak hariyata penna

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Huawei E173 unlock කරගත්තද ?

Huawei E303 unlock කරමුද ?