මෙන්න මැක්සා OCR එකක්...
කොහොමද කස්ටියට? මං අද දෙන්න යන්නේ OCR (optical character recognition) එකක්. මෙකනම් මට ඕන උනේ මං A/L කරන කාලේ English project එකක් කරා මට හම්බ උනා කලින් අවුරුදේ කරපු එකක් ඕක ඉතින් බලාගෙන Type
කරන්න ගියම එපා වෙනවනේ ඔකට ක්‍රමයක් හොයනකොට තමයි මේක ලැබුනේ ඉතින් මං අර ලැබුනු Project එක scan කරලා OCR එක use කරලා ඒ Text ටික Edit කරලා මට ඔන විදියට වෙනස් කරා (හැබැයි මං සම්පුර්නයෙන්ම copy කරේ නැ හොදද) මේ software එකෙන් කරන්නේ Image එකක තියෙන අකුරු හදුනගෙන එක MS Word වගේ software වල edit කරන්න පුලුවන් Text වලට convert කරන එක. හැබැයි සිංහල නම් වැඩ කරන්නේ නැ English ඇතුළු වෙනත් බාශා කිපයකටම වැඩ කරනවා. මේක ගැන විස්තර දැන ගන්නමෙතන කොටන්න. මේකේ file size එක ටිකක් ලොකු නිසා මේක කෑලි වලට කඩලා තාමා තියෙන්නේ මේ part ටික සේරම download කරන් එකකට extract කර ගන්න activation එකකුත් තියෙනවා.මෙන්න link ටික.
torrent බානවනම් මෙන්න linkඑක
OCR සොෆ්ට්වෙයා වලින් හොඳම එක තමයි ඇබී. වෙන වෙන ඒව තිබුණට ඒවයින් වෙනවට වඩා සෑහෙන්න නිවැරදියි මේකෙන් වැඩේ කලාම.
ReplyDelete@hare :-)
ReplyDeleteඑකනම් ඇත්ත මචං මටත් හරි ගිය එකම එක ඔක තමයි.....
බා ගත්තා.. ට්‍රයි කරලා බලන්නං... ස්තූතියි...
ReplyDelete@Jeew
ReplyDeleteඑල එල මචං...
DOWNLOAD WENNE NE... HELP ME... PART 5 DOWNLOAD WENNE NE
ReplyDelete@ Anonymous
ReplyDeletetry Download the torrent
http://www.demonoid.me/files/details/2628927/53480938/
Sinhala OCR ekak nadda ban?
ReplyDeletewww.ucsc.cmb.ac.lk eke ekak have. But wada karanne naa ban hariyata..