Huawei E173 unlock කරගත්තද ?
කොහොමද කස්ටියට ? ගොඩ දවසකට පස්සේ තමා බ්ලොග් එක පැත්තේ ආවේ. වැඩ වැඩ ඉවරයක් නෑනේ පෝස්ට් එකක් දාන්න වෙලාවක් නෑ. මේකත් දාන්නේ බොහොම අමාරුවෙන් .. මන් අද කියන්න යන්නේ Huawei E173 unlock කර ගන්න විදිය ගොඩක් කට්ටිය දැනටමත් දන්නවා ඇති ... ඒත් නොදන්නා කට්ටියට දැන ගන්නත් එක්ක මේක දාන්න හිතුනා. මගේ ZTE mf100 unlock කරමුද ? කියන පෝස්ට් එකට නම් ප්රතිචාර ගොඩක් තිබුණා. දැනට ඒක download කර ගත්ත කට්ටිය 4000 පන්නලා. ගොඩක් කට්ටිය වැඩේ කරගෙන තිබුණා. ඒ පෝස්ට් එක බලපු නැති කස්ටිය ඉන්නවනම් මෙතන කොටන්නකො
ela ela thanks macho...
ReplyDeletePS cs4 hoyaganna vidiyak dannedda???
@amila
ReplyDeleteමං Try එකක් දිලා හම්බ උන ගමන් දාන්නම් මචෝ.... :q
:w
ReplyDeletemareeeeeeeeee maruuuuuuuuuu...........
ReplyDeletefantastic!thanks -from italy
ReplyDelete