Mobile Phone එකට Video Convert කරමු


කොහොමද කස්ටියට ඔන්න ඉතින් ටික දවසකට පස්සේ blog එක පැත්තේ ආවා.
මං අද දෙන්න්න යන්නේ Video Converter එක ක් මේ Converter එකෙන් පුළුවන් ඔය දැනට තියෙන ගොඩක් format වලට Video Convert කර ගන්න you tube වල තියෙන video direct
ම Convert කර ගන්න පුලුවන්. මෙකෙන් කරන්න පුලුවන් දේවල් බලන්න මෙතන කොටන්නකෝ. menariමේකට Crack එකකුත් තියෙනවා හොදේ ඔයාලත් Downloadකරගෙනම බලන්නකෝ කොහොමද කියලා කියලා.


Comments

  1. මම බානවා.. බොහොම ස්තූතියි !

    මෙයට
    නඳුන් ඩී.ඩබ් දිසානායක

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Huawei E173 unlock කරගත්තද ?

Huawei E303 unlock කරමුද ?