මෙන්න ඔනෑම Driver එකක්....

කොහොමද කස්ටියට ? මං අද දෙන්න යන්නේ මැක්සා Software එකක් මේක computer වල driverලේසියෙන්ම හොයගන්න පුලුවන් Software එකක්.අපි ඔය සමහර computer Format කරාම ඔකට Driver හොයගන්න ගියාම හරිම අමාරුයිනේ මෙන්න ඒකට පිලියම
මේක install කරගෙන (මේක වැඩ කරන්න Internet තියෙන්න ඔනේ හොදේ) open කරන්න එතකොට එනවා Start Scan කියලා ඒක click කරන්න එතකොට Driver ටික Scan කරලා Automatically download කරලා දෙනවා. try කරලා බලන්නකෝ කොහොමද කියලා . වැඩි විස්තර සදහා මෙතන කොටන්න. Download කරගන්න මෙතන කොටන්න. Download කරන් ඉවරවෙලා Crack කියන Folder එක ඇතුලේ තියෙන Crack එක මේ Path එකට { C:\Program Files\Driver-Soft\DriverGenius\ } copy කරලා original එක Replace කරන්න. එච්චරයි. බලන්නකෝ කොහොමද කියලා.
මෙන්න අලුත්ම එක බාගන්න Driver Genius Professional 11
මං මේ ලිපියට මේ කොටස දාන්නේ එක සහොදරයෙක් කියලා තිබුනා Patch එක වැඩ කරන්නේ නැ කියලා Key එකක් දෙන්න කියලා . මං දෙන්නම් Key එකක් හැබැයි Driver Genius Professional .v10 එකේ නෙමෙයි Driver Genius Professional .v9 එකට. මොකද V 10 එකට Key වැඩ නැ එකයි Patch එකක් දුන්නේ. V9 එක download කර ගන්න මෙතන කොටන්න. එකට Key එකක් තියෙනවා දාලා බලන්න වැඩ මල් වගේ...
ela ela patta
ReplyDeleteube patch eka open wenne ne..puluwannam mata key ekak hoyala diyan thanks ube lipiyata..
ReplyDeleteමචං මං දැම්මා Post එකට අළුතෙන් කොටසක් (පහල බලන්න) ඒකේ තියෙනවා key එකක් හැබැයි V10 එකට නෙමේ V9 එකට. download කරන් දාලා බලන්න....
ReplyDeleteubata dan berenna baha mama dan hamadama me blog ekata enawa boooowahhaaaa. aluth dewal denna. jaya ela blog eka.
ReplyDeletemaru maru..
ReplyDelete:d
ReplyDeleteHodai machoooo
ReplyDeleteelz...bro ara crack 1kath ekka thiyana ''start up'' kiyana eka mokakda?
ReplyDelete@Anonymous
ReplyDeletesetup එක run කරලා Crack කියන එක C:\Program Files\Driver-Soft\DriverGenius මේ path එකට C:\Program Files\Driver-Soft\DriverGenius copy කරන්න
:C
ReplyDeletedwn karana gaman daaala balalama kiyannam kohomada kiyala thQ
ReplyDeleteMChn post eke meloo deyk penne na nee .......patta karuwalii .....poddk Tourch park hari bulub ekak hari dannwakoo ........tikak eleiya wenna ....... :y
ReplyDeleteela ela patta
ReplyDeleteelakiri machooooo
ReplyDeletepatta pata pata macho
ReplyDeleteayye key ekak nehene,,,,,,,,,
ReplyDelete