Remote Desktop
කොහොමද කස්ටියට? මටත් මේ දවස් වල හරියට Busy බ්ලොග් එකට ලියන්න වෙලවකුත් නැ හරියට. මට පහුගිය දවස් වල ඔන උනා Remote desktop software එකක් මං පවිච්චි කරෙ Time viewer ඒත් මට වෙනසක් ඔන උනා එතකොට තමා හබ්බ උනේ Vnc viewer එක එකත් මරු මේකෙත් ගොඩක් Option තියෙනවා.
මෙකත් හැබැයි free software එකක්නම් නෙමේයි Free Edition එකකුත් තියෙනවා ඒකේ ඉතින් Option අඩුයි. මං ඔයාලාට දෙන්නම් Full Option එක්ක මේකේ Key file එකකුත් තියෙනවා දෙකම බා ගන්නමෙතන කොටන්න ව්ස්තර දැන ගන්න ඔනේනම් මෙතන කොටන්න . දාලාම බලන්නකෝ කොහොමද කියලා

mxxxaaa macho
ReplyDeleteMeka Weda Karanna Puluwan LAN 1 witharada Teamviewer walin Wena thenak Thiyena 1katath Yanna Puluwan ne Meken Yanne Kohomada ID 1 Thamai Problem 1
ReplyDelete@Duminda
ReplyDeletemachan meken yanna puluwan LAN withrae Teamviewer wagenam ba. habae Teamviewer wage puluwan wena akak thyenawa machan man a gana heta aniddama post akak dannam akanam free akak