කොච්චර බෑවද ?


කොහොමද කස්ට්යට blog එක මතක් උනා ගොඩ දවසකට පස්සෙ පහුගිය දවස් වල වැඩ තිබුනා ගොඩාක් ඒකයි මුකුත් ලියන්න බැරී උනේ. වැඩි කතා ඔනේ නැ වැඩේට බහිමු මං කියන්න යන්නේ ඉන්ටර්නෙට් භාව්තා කරන කස්ටියට හොද tool එකක් ගැන



මේකේ නම තමා Du meter මේකෙන් පුලුවන් ඔයාලගේ INTERNET , LAN Connections වල Data Upload / Download කරන ප්‍රමානය අවුරුද්දට, මාසයට, සතියට ,දවසට, පැයට ,ඔය ඕන විදියකට බලාගන්න පුලුවන් ඔයාට. Connections වල Download / Upload Speed එකත් බලා ගන්න පුලුවන් මේකෙන්. ඔයාලනම් දන්නවත් ඇති මේක ගැන මේක බොහොම ප්‍රයොජනවත් වෙනවා internet යන්න mobile broadband බාවිතා කරන කස්ටියට තමන් මාසයක් ඇතුලත කොච්චර ප්‍රමනයක් download කරල තියෙනවද කියල ඒහෙම බලා ගන්න පුලුවන්නේ. මෙකෙන් real time පෙන්නනවා ඔය ඔක්කොම ටික. බලන්නකෝ මේක දාගෙන හැබැයි මේක නිකන් දෙන එකක් නෙමේ ඒත් මන් දෙන්නම් මේකට crack එකක් දාගෙන බලන්නකො කොහොමද කියලා මේකේ විස්තර බලා ගන්න පුලුවන් මෙතනින්.

Patch එක දා ගන්නේ මේහේමයි මේකේ තියෙන Patch file ඒක Copy කරන් du meter ඒක install කරට පස්සේ C:\Program Files\DU Meter  කියන folder එක ඇතුලට past කරලා open කරන්න ඊට පස්සේ Patch  කියන button එක ඔබන්න එච්චරයි. බාගන්න මෙතන කොටන්න 



Comments

  1. mkakda me ptch ekak kynne???

    ReplyDelete
  2. patch 1ke link 1ta giyama error 1kak enawane bn

    ReplyDelete
    Replies
    1. Download Link එක Update කරා දැන් පුළුවන් Download කරන්න.

      Delete

Post a Comment

Popular posts from this blog

Huawei E173 unlock කරගත්තද ?

Huawei E303 unlock කරමුද ?