windows registry Edit කරමු

කොහොමද කස්ටියටhah ? මමනම් පහුගිය දවස් වල අනුරාධපුර , මහියංගනය , දබුල්ල ඔය පැති වල පොඩි රවුමක් ගැහුවා. වහිනවා ඒ පැති වලටත් හොඳටම. මහියංගනය පැත්තට යනකොට dialog වලට signal නැ hutch, airtel නම් ලොවෙත් නැ town වලට විතරයි. ටිකක් හරි අල්ලන් හිටියේ mobitel විතරයි ඒකත් නැති උනා ටික දුරක් යනකොට. Internet නැ call නැ මහියංගනය town එක කිට්‍ටු කරනකම්ම පිස්සු වගේ මටhah.

වල් පල් කියව කියවා ඉදලා හරියන්නේ නැනේ වටින දෙයකුත් කියන්න එපැයි. මං කියන්න හදන්නේ windows registry යේ පොඩි වැඩ ටිකක් ගැන. හැබැයි මුලින්ම කියන්න ඕනේ මේකට අත ගහනකොට පරිස්සම් වෙන්න පොඩි හරි වැරදිමක් උනොත් windows load වෙන් නැති වෙන්න පුළුවන්garupale. ඒක නිසා මේකේ backup එකක් දාගෙන වැඩේට බහිමු. backup කරන්න යන්න start --> run එකට ගිහින් type කරන්න regedit කියලා type කරලා enter කරන්න. එතකොට windows registry එක open වෙනවා. ඒකේ file වලට ගිහින් export click කරන්න. එතකොට අහනවා file එක save කරන්න තැනයි නමයි තැනට C එක නැතුව D එක හරි වෙන කැමති partition එකක කැමති නමක් දීලා save කර ගන්න. ඊට පස්සෙ මොකක් හරි අවුලක් උනොත් safe mood එකෙන් ගිහින් මේ file එක import කර ගන්න. දැන් වැඩෙට බහිමු. යට තියෙන registry key ටික ඒ තියෙන විදියට edit කරන්න. කරලා computer එක Reboot කරන්න ඕනේ එතකොට තමා මේවා වැඩ කරන්නේ. තව දෙයක් මේ ඔක්කොම එක පාර කරන්න යන්න එපා හොදඳ. එකින් එක කරන්න. තව දෙයක් registry ය වෙනස් කරන්න ගිහින් computer එක වැඩ කරන්නේ නැතිව ගියොත් මමනම් වග කියන්නේ නැ හොඳේtakbole. හදිස්සියෙවත් වැඩ නොකරොත් computer එක format කරන්න තමා වෙන්නේfikir. ඒක නිසා පරිස්සමෙන් වැඩේ කරන්න.soal

CD, removable drives Autorun විම disable කිරිමට

1. Start --> click Run, type regedit in the Open box, and Enter

2. Locate and then click the following entry in the registry:

HKEY_CURRENT_USER\SOFTWARE\Microsoft\Windows\CurrentVersion\policies\Explorer\NoDriveTypeAutorun

3. Right-click NoDriveTypeAutoRun, and then click Modify.

4. In the Value data box, type

Value Meaning
0x1 or 0x80 Disables AutoRun on drives of unknown type
0x4 Disables AutoRun on removable drives
0x8 Disables AutoRun on fixed drives
0x10 Disables AutoRun on network drives
0x20 Disables AutoRun on CD-ROM drives
0x40 Disables AutoRun on RAM disks
0xFF Disables AutoRun on all kinds of drives

5. Exit Registry and Reboot


Disable USB Removable Mass Storage Device Drive Access in Windows

1.Start --> click Run, type regedit in the Open box, and Enter

2. Locate and then click the following entry in the registry:

HKEY_LOCAL_MACHINE\SYSTEM\CurrentControlSet\Services\UsbStor

3. In the right pane, double click on the Start value name.

4. Change the value data to 4 to disable the removable USB mass storage device drive access.
To revert and re-enable the drive access for removable USB mass storage device driver, change back the value data for Start to its original default of 3.

5. Exit Registry and Reboot


IE Title Bar එකේ Text ටික වෙනස්කරන්න


1. Start --> click Run, type regedit in the Open box, and Enter

2. Locate and then click the following entry in the registry:

HKEY_CURRENT_USER\Software\Microsoft\Internet Explorer\Main

3. Modify/Create the Value Name [Window Title] according to the Value Data listed below.

Data Type: REG_SZ [String Value] // Value Name: Window Title
Value Data: [Enter The Text Desired In Title Bar]

4. Exit Registry and Reboot


Launch Programs at Login Without Using the Startup Folder

1. Start --> click Run, type regedit in the Open box, and Enter

2. Locate and then click the following entry in the registry:

HKEY_CURRENT_USER\Software\Microsoft\Windows\CurrentVersion\Run

3. Modify/Create the Value Data Type(s) and Value Name(s) as detailed below.

Data Type: REG_SZ [String Value] // Value Name: [Enter the Name of Program Executable]
Value Data: [Enter the Path to the Program Executable]

4. Exit Registry and Reboot


Create A Hidden User Account

1. Start --> click Run, type regedit in the Open box, and Enter

2. Locate and then click the following entry in the registry:

HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\WindowsNT\CurrentVersion\Winlogon\SpecialAccounts\UserList

3. Modify/Create the Value Data Type(s) and Value Name(s) as detailed below.

Data Type: REG_DWORD [Dword Value] // Value Name: Type Name of Account to be Hidden
Setting for Value Data: [0 = Account is Hidden / 1 = Enabled]

4. Exit Registry and Reboot


Enable/Disable Task Manager

1. Start --> click Run, type regedit in the Open box, and Enter

2. Locate and then click the following entry in the registry:

HKEY_CURRENT_USER\Software\Microsoft\Windows\CurrentVersion\Policies\System

3. Modify/Create the Value Data Type(s) and Value Name(s) as detailed below.

Data Type: DWORD Value // Value Name: DisableTaskMgr
Setting for Value Data: [0 = Enabled (Default) / 1 = Disabled]

4. Exit Registry and Reboot

මේවා වැඩ කරන්නේ Windows XP වලට තමා, දැනට ඔය ටික ඇති වෙන දවසක windows7 වලට වැඩකරන ඒවා ටිකකුත් දෙන්නම්. බලන්නකෝ මේ ටික කොහොමද කියලා.garupalegelakguling

Comments

Post a Comment

Popular posts from this blog

Huawei E173 unlock කරගත්තද ?

Huawei E303 unlock කරමුද ?