Password හොයමුද?

කොහොමද බුවාලා ටිකට babai? දවස් දෙක තුනකින් මුකුත් ලියන්නත් බැරි උනානේ.මේ දවස් වල ටිකක් busy කොහොම හරි වෙලාවක් හොයාගෙන ඉතින් post එකක් ලියන්න තමා try කරන්නේ. මං මේ කියන්න හදන්නේ අපේ මේ සමහර password අමතක උනාම ඉතින් කන්න වෙන කට්ට දන්නවනේ ඒකට පොඩි විසඳුමක් ගැන. අපි ඉතින් ඔය password දාලා ටික දවසක් යනකොට අමතක වෙන වෙලාවල් තියෙනවනේ. අපිට අමතක උනාට සමහර password අපේ computer එකේ save වෙලා තියෙනවා. අපි ගමුකෝ Google Talk ඕකට අපි user name, password දාලා එක සැරයක් log උනාම අයෙත් සැරයක් user name, password දෙන්න ඕනේ නෑනේ. Auto log වෙනවානේ.

තව එකක් ගමුකෝ face book එක අපි නිතරම log වෙන site එකක් නිසා ගොඩක් කට්ටිය user name , password save කරලානේ තියෙන්නේ ඉක්මනට log වෙන්න කියලා හිතාගෙන. අන්න එහෙම එකක password අමතක උනොත් කන්න වෙන කට්ට කොහොමද? ඒ වෙලාවට password එක හොයා ගන්න ඔය පොඩි පොඩි software කෑලි වල පිහිට අරගෙන පුළුවන් ලේසියෙන්ම password එක හොයා ගන්න . ඉතින් ඒ software කෑලි ට්කක් ගැන කස්ටියට කියන්න ඕනේ කියලා හිතුනා.මේවාගෙන් ඉතින් password recover කරනවට වැඩිය දේවලුත් කරන්න පුළුවන්.(හොඳට නරකට දෙකට කටමය sengihnampakgigiකියනවනේ) අන්න ඒ වගේ තමා මේකත් කල්පනා කරලා බලන්නකෝ එතකොට මතක්rindu වෙයි මං කියන්නේ මොකක්ද කියලා . මම නම් මේවාගෙන් හොඳට වැඩ අරන් තියෙනවා. මේවාගෙන් වැඩ ගන්නේ කොහොමද කියලා ඔයාලාගේ අතේ තමයි තියෙන්නේ. ඒ ගැන මං කියන්න යන්නේ නෑ. takbole

මේ තියෙන software කෑලි සේරම computer එකේ save කරලා තියෙන password හොයා ගන්න තමයි හදලා තියෙන්නේ . ඒ කියන්නේ windows වල administrator , user account වල password , Google Talk වගේ messenger software password. Skype වලනම් බැ. ඔය වගේ ගොඩක් ඒවා බලා ගන්න පුළුවන්. වැඩි කතා ඕනෙ නැ. මෙන්න මේ site එකට යන්නකෝ www.nirsoft.net ඔය site එකේ තියෙන Software ගොඩක් password හොයා ගන්න තමයි හදලා තියෙන්නේ. තව දෙයක්tanduk හොඳ වෙලාවට මතක් උනේ. මං මේ සේරම software ටික try කරලා තියෙන්නේ win XP වල කිසිම අවුලක් නැ හොඳට වැඩ. win vista, win 7 වලටනම් සමහර software වැඩ නැ. කිසිම installation එකක් ඕන වෙන්නෙත් නෑ. මේවා අනික නිකන් දෙන ඒවා ඔයාලත් try කරලා බලන්නකෝ. කොහොමද software ටික මරු නේද?

Comments

Post a Comment

Popular posts from this blog

Huawei E173 unlock කරගත්තද ?

Huawei E303 unlock කරමුද ?