මොකක්ද මේ Orkut ?


මං මේ කියන්න යන්නේ Google දෙයියාගේ වැඩක් ගැනmenari Orkut කියලා. සමහරුනම් දැනටමත් දන්නවා ඇති. මේක හැබැයි Google Sir Lanka page එකට පෙන්නන්නෙ නෑ. ඒක නිසා ඔයාලා යන්නකො Google India page එකට. දැක්කද Orkut කියලා වම් පැත්තේ උඩ තියෙනවා. මමත් හැදුවා Orkut වල account එකක්. ඔයාලත් try කරලා බලන්නකෝ පුළුවන් තරම් ඉක්මනට මොකද Beta කියලා තමා තියෙන්නේ.

Comments

  1. Orkut is a very old social network. It was some what popular before the FB era. Now, it is popular in India and Brazil only.

    ReplyDelete
  2. orkut කියන්නේ අලුත් වැඩක් නම් නෙවෙයි, මම orkut එකක් හැදුවේ 2006. ගොඩක් ඉන්නේ ඉන්දියන් කාරයෝ.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Huawei E173 unlock කරගත්තද ?

Huawei E303 unlock කරමුද ?