ඕං මාත් ගියා Info Tel බලන්න.

ඔන්න ඉසුරු බුවත් ගියා info tel බලන්න. ticket එකක් රුපියල් 30 ක් උනා. අනේ මන්දා මටනම් වැඩිය හිතට ඇල්ලුවෙ නැ. අලුතෙන් කියලා වැඩිය දේවල් තිබුනෙ නැ. game zone කියලා තැනක් තිබුනා කට්ට කරුවලයි කොල්ලොනම් පිරිලා එතන game ගහනවා හි‍ටු කියලා. මමත් අත ඇරියේ නැ ගැහුවා Game යන්න හිතුනේ නැ ඒත් අනිත් තැනුත් බලන්න එපැයි ඒක නිසා ආවා.

එතන photo එකක් ගත්තා මේලෝ දෙයක් පේන්නේ නැ. අනිත් තැන් වලනම් photo ට්කක් ගත්තා. ඔයාලටත් බලන්න කියලා. ඔය යට තියෙන්නේ ඒවා තමයි.ගොඩක් ගත්තා ට්කයි දැම්මේ. මමත් ඉතින් නිකන් හිටියෙ නැ ඔය හැම තැනකටම රින්ගලා තියෙන දේවල් ගැන අහලා දැන ගත්තා. සමහර තැන් වලින් කියපුවනම් මට තේරුනේ නැ කියපු බුවාට තේරුනාද දන්නෙත් නැbanyakckp. ගිරවෝ වගේ කියවගෙන යනවා. 2 peaceක විතර වෙනකම් ඇතුලේ රවුම් ගහලා ගෙදර ගියා.penat







ඔය යටින් තියෙන්නේ SLIATE කොල්ලන්ගේ Security system එක.






















Comments

  1. අපේ කොල්ලො set 1ත් හෙට යන්න ඉන්නෙ..

    Computers, Hardware අඩුවට එහෙම නෑද්ද?

    ReplyDelete
  2. @සුදු මල්ලි තියෙනවා තියෙනවා මොකද නැත්තේ. හැබැයි එතනින් ගන්නවනම් විතරයි... මමත් ගත්තා graphic card එකක්.

    ReplyDelete
  3. Ai SLIATE stall 1a athulata awe naththe. Mamai Yaluwekui karapu Security system 1k thiyanawa.

    ReplyDelete
  4. @ඉසුරු
    මොකද ගියේ නැත්තේ මං ගියා විතරක් නෙමෙයි. ඔයාගේ Security system එක ගැන මං විස්තරත් අහා ගත්තා. photo එකකුත් ගත්තා. ඒ photo එක මට දාන්න බැරි වෙලා. ඔන්න මං දැන් දාලා ඇති බලන්නකෝ. ඔයලාගේ Security system එකනම් පට්ට මචං කියලා වැඩක් නැ. ඔයාගේ අනිත් පැත්තේ හිටිය බුවාගේ flash Hack එකත් මරු. එහෙනම් ජය වේවා කස්ට්යටම....

    ReplyDelete
  5. ado machan awiila poddak kiyanna epaya ban. SLAITE eke stole eke tamay mamath inne. isurugey magey system eka tamay security system eka....
    aparade ban poddak katakaranna tibune

    ReplyDelete
  6. @තීර්ථ යාත්‍රිකයා ඔයාලා දෙන්නා මං ආපු වෙලේ busy කස්ටිය ගොඩක් හිටියා stall එකේ. ඒක නිසා මං කතාවට අල්ලගත්තේ නැ. ඔයාලගේ Security system එකනම් එල කිරි. එහෙනම් සුබ අනාගතයක් දෙන්නටම.

    ReplyDelete
  7. එල එල මචෝ...මම මේ දැනුයි ආවේ කොළඹ ඉඳලා....

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Huawei E173 unlock කරගත්තද ?

Huawei E303 unlock කරමුද ?