කාටත් ප්‍රයෝජනවත් වෙන .com

කොහොමද ඉතින් බුවාලා ටිකට garupale? සතියකට විතර පස්සේ අද තමා බ්ලොග් එක පැත්තෙ ආවේ. ගොඩක් කස්ටිය මේ වෙනකොට මගේ බ්ලොග් එක බලලා තියෙනවා. ඒකට ඉතින් මට හරි සතු‍ටුයිgarupale. මගේ බ්ලොග් එක බලපු හැමෝටම ස්තුතියිsoal . දිගටම මාත් එක්ක ඉන්නකෝ මට පුළුවන් හැම වෙලාවෙම ඔයාලට ප්‍රයොජනවත් දෙයක් ලියනවා. බයිලා ඇති. garupale මං අද කියන්න යන්නේ අපිට ප්‍රයෝජනවත් වෙන web site ටිකක් ගැන. මමත් මේවාගෙන් වැඩ ගන්නවා හොඳට. බලන්නකෝ මේවාගෙන් ඔයාලාටත් වැඩක් ගන්න පුළුවන්ද කියලා.hah

HowjSay

ඉංග්‍රිසි වචන උච්චාරනය කරන online talking ඩික්ෂනරියක්. ඉංග්‍රිසි වචනයක් type කරලා submit කරන්න . එතකොට computer එකේ speaker වලින් ඇහෙනවා වචනය උච්චාරනය කරන විදිය.garupale

CopyScape

තමන්ගේ හරි තමන් කැමති site එකක තියෙන content වෙන site එකක ඒ විදියටම copyketukmeje කරලා තියෙනවද කියලා හොයලා බලන්න පුළුවන්. මේකනම් ගොඩක් වටිනවා බ්ලොග් ලියන කස්ටියටනම්.

PDF my url


ඕනම web site එකක් PDF file එකකට හරව (convert) ගන්න පුළුවන් ඒ වෙලාවෙම.

Tempalias

ඔයාලට ඕන වෙලාවක temporary Email එකවුන්ට් එකක් හදා ගන්න පුළුවන්. ඔය එක එක site වලට යනකොට ඉල්ලනවනේ email address අන්න ඒවාට දෙන්න පුළුවන් ඔය email එක.

TV.com

ලෝකයේ ජනප්‍රිය film බලන්න පුළුවන් මේ site එකෙන්.


Musicovery

මේ web site එකෙන් ඔයාලට කැමති සිංදු අහන්න පුළුවන්. හැබැයි online විතරයි.

හොඳද කියලා බලන්නකෝ තව තියෙනවා ඒවා මට වෙලාව තියෙන වෙලාවට තව පෝස්ට් එකකින් කියන්නම්. එතකන් මේ ටික try කරලා බලන්නකෝ.soal

Comments

Popular posts from this blog

Huawei E173 unlock කරගත්තද ?

Huawei E303 unlock කරමුද ?