Steve Jobs මාමාගේ Nano පොඩිඩා.

කොහොමද ඉතින් බුවාලා ටිකට.? ගොඩ දවසකට පස්සෙ තමා බ්ලොග් එක පැත්තේ ආවේ. දන්නෙ නැද්ද ඉතින් මේ දවස් වල හරිම Busy penat.ඔන්න ලබන මාසයේ 1,2,3,4 යන දවස් වල Infotel 2010 ප්‍රදර්ශනය තියෙනවා. විස්තර දැන ගන්න ඔනෙනම් මෙතන කොටන්නකො ඉසුරු බුවත් ඉතින් ඕක බලන්න යන්න ඇඟිලි ගැන ගැන තමා හිටියේ. මමත් යනවා 1 වෙනිදා BMICH එක පැත්තේ.


ඔන්න මටත් ලැබුනා Apple I pod nano 6G එකක්. රට හිටපු මගේ යාළුවෙකුට කියල තිබුනා එනකොට I pod nano එකක් ගේන්න කියලා. ගිය සෙනසුරාදා බුවා ලංකාවට ආවා. ඉතින් මම ඉරිදා කුකුලත් අතේ අරන් බුවාගේ ගෙදර ගියා. ගිහින් I pod එකත් අරන් එන්න හදනකොට බුවා රට ඉදන් ගෙනාපු ටො‍ෆි වගයක් දුන්නා. ඒකත් සාක්කුවේ ඔබාගෙන ගියාට වැඩිය ඉක්මනට ගෙදර ආවා. 16GB එකක් තමා ගෙනත් තිබුනේ. මේකට මොනවා හරි දාන්නත් එපැයි. mp3 ට්කක් දාන්න කියල i Tunes Download කරන්න ජංජාලයට ගියා file size එක 71.5 MB net spreed එක 15 kbps මෙහෙම ගියොත් අද download කරන්න වෙන්නේ නැ. ඔන්න ඔය වේලාවට තමා මතක් වෙන්නේ ෂාරුක් ඛාන්ව මොකද මගේ connection එක Airtel . බැරිම තැන cafe එකකට ගිහින් download කරගෙන තමා i Tunes දා ගත්තේ. ඕකට ඉතින් අනම් මනම් ටිකක් දාගෙන දවසම nano එකට වද දුන්න එක තමා කරේ. පට්ට ගැජට් එක .tepuktangan



මෙන්න තියෙනවා nano එකේ පොඩි විඩ්යෝ කට්ටකුත්. ඔයාලටත් මේකේ විස්තර දැන ගන්න ආසනම් මෙතන කොටන්නකෝ.

කොහොමද ගැජට් එක?


Comments

  1. affee...meken video ekak baladdi maruma thamai :D :D hikz

    ReplyDelete
  2. @namila007 මේකෙන් video බලනකොට එපා වේනවා

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Huawei E173 unlock කරගත්තද ?

Huawei E303 unlock කරමුද ?