3D මල්ට්මීඩියා ප්ලෙයර් ඒකක්


මං බ්ලොග් එක පටන් අරන් ට්ක දවසකුත් ගියා අද තමා ආයෙත් මේ පැත්තෙ ආවේ .මොනවා හරි ලියන්න කියල හිතාගෙන. අද මං කියන්න යන්නෙ ඔයාලා දන්න කියන හොද මල්ට්මීඩියා ප්ලෙයර් එකක අලුත්ම සංස්කරණයක් ගැන කස්ට්යනම් දන්නවත් ඇති CyberLink Power DVD. මේක ගැන ලියන්න හිතුනේ මං ලගදි මේකේ අළුත්ම සංස්කරණය වන CyberLink Power DVD 12- Ultra 3D දාලා බැලුවා නියමයි. මේක දානකම් මං ලග තිබුනෙ 10 වෙනි සංස්කරණය. 10 වෙනි සංස්කරණයට වඩා 12 වෙනි සංස්කරණයෙ ගොඩාක් දේවල් වෙනස් කරල තියෙනවා. ඒ වගේම අළුත් වැඩ කෑලිත් ගොඩක් තියෙනවා.




මේකට අළුතෙන්ම එක් කරලා තියෙනව 3D technology කියල 3D video බලන්න පුළුවන් විදියෙ අළුත්ම අළුත් වැඩ කෑල්ලක්. මේකෙන් පුලුවන් 2D movie එකක් හරි video file ඒකක් හරි 3D විදියට convert කරලා බලන්න 2D-to-3D video file playback ඒ වගේම Blu-ray 3D movie playback ඔය වගේ මේකේ තව තව වැඩ කෑලි ගොඩක් තියෙනවා ඒවා මොනවද කියල බලන්න ඕන නම් මෙතන කොටන්න. මොකද හැම එකක් ගැනම ලියන්න ගියොත් මට වෙන වැඩක් නැති වෙනවා ඒ තරමට මේකේ වැඩ කෑලි පිරිලා.

ඔයාලත් මේක දාලාම බලන්නකෝ. මේක බා ගන්න පුලුවන් මෙතනින්. මෙගා බයිට් 113 විතර වෙනවා file එක. මේක දාලා බලලා හොදයිද කියල කියන්නකො මට.....callme

Comments

  1. කෝ දෙඉයනේ මේකේ ලින්කුව ?

    ReplyDelete
  2. @Anonymous

    :m

    http://www.mediafire.com/?9ciibndzj92mv3t

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Huawei E173 unlock කරගත්තද ?

Huawei E303 unlock කරමුද ?