ඕං පටන් ගත්තා

කොහොමද කස්ටියට , මම අද තමා මගේ පළවෙනි පෝස්ට් එක ලියන දවස. බ්ලොග් එකක් පටන් ගන්න ගොඩක් කල් ඉඳලා ආසාව තිබුනත් ඒකට වෙලාවක් තිබුනේ නෑ. ඒත් කොහොම හරි පටන් ගත්තා පටන් ගත්තා වගේ නෙමේ, මේකට නමක් දාන්නත් ඕනනේ.නමක් දාන්නත් විදියක් නෑ. අපේ කස්ටිය ඉතින් හොඳ හොඳ නම් ටික අරගෙන. බලමුකෝ ඒකෙත් හැටි. නමක් නැති තැන මම දැම්මා ඉසුරු බුවා කියලා... හොඳද මන්දා.

මම ගැන කියන්න නම් දෙයක් නෑ මගේ නම ඉසුරු. මම ඉන්නෙ නම් ඉතින් කිරිබත්ගොඩ තමා.මම මොනවගේ බුවෙක්ද fikir කියලා දැනගන්න පුලුවන් මගේ බ්ලොග් එක බැලුවොත්. ඒක නිසා ඔය වැඩක් නැති වෙලාවට මේ පැත්තේ ඇවිල්ලා යන්න එන්න හොඳද. ඇවිල්ලා නිකන් බලලා යන්න එපා. කමෙන්ට් එකකුත් දාලම යන්න හොඳේ.....

Comments

  1. Very good Isurubuwa. I like it and I even installed Cyeberlink PowerDVD10 today itself. Keep us inform the best things in the world. Keep it up and best regards from me............... :)

    ReplyDelete
  2. එල අයියේ...දිගටම හොඳට කරගෙන යන්න

    ReplyDelete
  3. onna mama 10 follwwa. hoda wadak digatama karan yanna. jaya wewa.

    ReplyDelete
  4. Ada thamai dekke. Pama unata ganan ganna epa.........

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Huawei E173 unlock කරගත්තද ?

Huawei E303 unlock කරමුද ?