කාටත් ප්රයෝජනවත් වෙන .com
කොහොමද ඉතින් බුවාලා ටිකට ? සතියකට විතර පස්සේ අද තමා බ්ලොග් එක පැත්තෙ ආවේ. ගොඩක් කස්ටිය මේ වෙනකොට මගේ බ්ලොග් එක බලලා තියෙනවා. ඒකට ඉතින් මට හරි සතුටුයි . මගේ බ්ලොග් එක බලපු හැමෝටම ස්තුතියි . දිගටම මාත් එක්ක ඉන්නකෝ මට පුළුවන් හැම වෙලාවෙම ඔයාලට ප්රයොජනවත් දෙයක් ලියනවා. බයිලා ඇති. මං අද කියන්න යන්නේ අපිට ප්රයෝජනවත් වෙන web site ටිකක් ගැන. මමත් මේවාගෙන් වැඩ ගන්නවා හොඳට. බලන්නකෝ මේවාගෙන් ඔයාලාටත් වැඩක් ගන්න පුළුවන්ද කියලා.