Posts

Showing posts from March, 2013

Titanium Backup Pro 6.0.2.1 Android App

Image
කොහොමද කස්ටියට මන් අද ඉදන් මට ලැබුණු හොද  android Apps  දෙන්න හදන්නේ පුළුවන් විදියට මන් මේවා ටික දාන්නම්. පළවෙනියටම දෙන්න යන්නේ Titanium Backup කියන  App එක.  මේකෙන් පුළුවන් අපේ Phone එකේ install කරලා තියෙන  Apps Backup කරන්න restore කරන්න තව වැඩ ගොඩයි වැඩි විස්තර දන ගන්න මෙතන කොටන්නකෝ .   බාගෙනම බලන්නකෝ හැබැයි මේක වැඩ කරන්නේ root කරපු android phones වලට විතරයි. මන් ඉස්සරහට කියල දෙන්න හිතන් ඉන්න සමහර වැඩ කරන්න මේක ඕන වෙනවා එක නිසා බාගෙන තියා ගන්නකො. 

Windows 8 ඉගෙන ගනිමු ..

Image
කොහොමද කස්ටියට වැඩ තිබුණු නිසා පොස්ට් එකක් දාන්නත් බැරි උනා ඔන්න මන් අද කියන්න යන්නේ අපි කව්රුත් දැන් පාවිච්චි කරන Windows 8 වල වැඩ කරගන්න හැටි ඉගෙන ගන්න හොද E books ට්කක් ගැන