Posts

Showing posts from March, 2012

Desktop Screen එක Record කරමු ..

Image
කොහොමද කස්ටියට ගොඩ දවසකින් බ්ලොග් එක  පැත්තේ ආවේ පහුගිය මාස කීපයේ ගොඩක් වැඩ තිබුනා එක නිසා පොස්ට් එකක් දාන්නත් බැරි උනා ඔන්න අද බොහොම අමාරුවෙන් වෙලාවක් වෙන් කර ගත්තා පොස්ට් එකකට .  මන් අද දෙන්න යන්නේ   Desktop Screen Recorder  එකක් මේකෙන් පුළුවන් ඔයාලගේ C omputer   එකේ   Screen   එක  Recorder  කරන්න කරලා එක  Edit  කරන්නත්.