Posts

Showing posts from September, 2010

Steve Jobs මාමාගේ Nano පොඩිඩා.

Image
කොහොමද ඉතින් බුවාලා ටිකට.? ගොඩ දවසකට පස්සෙ තමා බ්ලොග් එක පැත්තේ ආවේ. දන්නෙ නැද්ද ඉතින් මේ දවස් වල හරිම Busy .ඔන්න ලබන මාසයේ 1,2,3,4 යන දවස් වල Infotel 2010 ප්‍රදර්ශනය තියෙනවා. විස්තර දැන ගන්න ඔනෙනම් මෙතන කොටන්නකො ඉසුරු බුවත් ඉතින් ඕක බලන්න යන්න ඇඟිලි ගැන ගැන තමා හිටියේ. මමත් යනවා 1 වෙනිදා BMICH එක පැත්තේ.

ලිපි හොරුන්ගෙන් බේරෙමු ද ?

Image
කොහොමද ඉතින් කට්ටියට මං මේ බ්ලොග් කෙරුවාවට ඉතින් අළුත්නේ.මං ඉතින් ඔය තියෙන බ්ලොග් ගොඩක් ඒවා කියවලා බැලුවා.ඇත්තටම හැම එකක්ම හොදට කරගෙන යනවා.ඒත් ගොඩක් තැන් වල මං දැක්කා බොහොම සුලු පිරිසක් අපේ කස්ටිය ලියන පෝස්ට් කොපි කරල තමන්ගේ වගේ දානවා කියලා පොඩි කතා බහක් යනවා.

3D මල්ට්මීඩියා ප්ලෙයර් ඒකක්

Image
මං බ්ලොග් එක පටන් අරන් ට්ක දවසකුත් ගියා අද තමා ආයෙත් මේ පැත්තෙ ආවේ .මොනවා හරි ලියන්න කියල හිතාගෙන. අද මං කියන්න යන්නෙ ඔයාලා දන්න කියන හොද මල්ට්මීඩියා ප්ලෙයර් එකක අලුත්ම සංස්කරණයක් ගැන කස්ට්යනම් දන්නවත් ඇති CyberLink Power DVD. මේක ගැන ලියන්න හිතුනේ මං ලගදි මේකේ අළුත්ම සංස්කරණය වන CyberLink Power DVD 12- Ultra 3D දාලා බැලුවා නියමයි. මේක දානකම් මං ලග තිබුනෙ 10 වෙනි සංස්කරණය. 10 වෙනි සංස්කරණයට වඩා 12 වෙනි සංස්කරණයෙ ගොඩාක් දේවල් වෙනස් කරල තියෙනවා. ඒ වගේම අළුත් වැඩ කෑලිත් ගොඩක් තියෙනවා.

ඕං පටන් ගත්තා

Image
කොහොමද කස්ටියට , මම අද තමා මගේ පළවෙනි පෝස්ට් එක ලියන දවස. බ්ලොග් එකක් පටන් ගන්න ගොඩක් කල් ඉඳලා ආසාව තිබුනත් ඒකට වෙලාවක් තිබුනේ නෑ. ඒත් කොහොම හරි පටන් ගත්තා පටන් ගත්තා වගේ නෙමේ, මේකට නමක් දාන්නත් ඕනනේ.නමක් දාන්නත් විදියක් නෑ. අපේ කස්ටිය ඉතින් හොඳ හොඳ නම් ටික අරගෙන. බලමුකෝ ඒකෙත් හැටි. නමක් නැති තැන මම දැම්මා ඉසුරු බුවා කියලා... හොඳද මන්දා.