Titanium Backup Pro 6.0.2.1 Android App
කොහොමද කස්ටියට මන් අද ඉදන් මට ලැබුණු හොද android Apps දෙන්න හදන්නේ පුළුවන් විදියට මන් මේවා ටික දාන්නම්. පළවෙනියටම දෙන්න යන්නේ Titanium Backup කියන App එක. මේකෙන් පුළුවන් අපේ Phone එකේ install කරලා තියෙන Apps Backup කරන්න restore කරන්න තව වැඩ ගොඩයි වැඩි විස්තර දන ගන්න මෙතන කොටන්නකෝ. බාගෙනම බලන්නකෝ හැබැයි මේක වැඩ කරන්නේ root කරපු android phones වලට විතරයි. මන් ඉස්සරහට කියල දෙන්න හිතන් ඉන්න සමහර වැඩ කරන්න මේක ඕන වෙනවා එක නිසා බාගෙන තියා ගන්නකො.
Root kiyanne mokakda
ReplyDeleteනියමයි. මේ ලිපිටික තව ලිපි දාන්න මම අනිත් අයත් දැනුවත් කරන්නම්.. දිගටම කරගෙන යන්න.. ජය වේවා!