ZTE Mf100 unlock කරමුද......
කොහොමද කස්ටියට? අලුත් අවුරුද්ද එහෙම කොහොමද ?
මං අද කියන්න යන්නේ ZTE MF100 HSDPA Modem unlock කරන හැටි. මේකනේ ඔය Dialog එකෙන් දෙන්නේ.
Most DC Unlocker එකෙන් තමයි කරන්නේ ඒත් zte mf100 unlock කරත් වෙන සිම් එකක් දාපු ගමන් ආයෙත් ලොක් වෙනවා. ඒකට මෙන්න විසදුම මේක කරන්න ඔයාලාට ඕන වෙනවා Most DC Unlocker & zte mf100 firmware update යන දෙකම. ඔය දෙක බා ගන්න මෙතන කොටන්න. බාගෙන ඉවර වෙලා මෙන්න මේ විදියට කරන්න හරිම ලේසියි.
මං අද කියන්න යන්නේ ZTE MF100 HSDPA Modem unlock කරන හැටි. මේකනේ ඔය Dialog එකෙන් දෙන්නේ.
Most DC Unlocker එකෙන් තමයි කරන්නේ ඒත් zte mf100 unlock කරත් වෙන සිම් එකක් දාපු ගමන් ආයෙත් ලොක් වෙනවා. ඒකට මෙන්න විසදුම මේක කරන්න ඔයාලාට ඕන වෙනවා Most DC Unlocker & zte mf100 firmware update යන දෙකම. ඔය දෙක බා ගන්න මෙතන කොටන්න. බාගෙන ඉවර වෙලා මෙන්න මේ විදියට කරන්න හරිම ලේසියි.
පලමු පියවර modem එකේ zim card එක අයින් කරලා PC එකට connect කරගෙන download කර ගත්ත ZTE mf100 කියන folder එක ඇතුලේ තියෙන DL_MF100_DLG_SZ_EUV1.00.00 EXE එක Run කරන්න. එතකොට මෙන්න මේ වගේ Window එකක් open වෙයි.
එකේදි ඔයාගේ Modem එක Automatically Detect වෙයි ඊට පස්සේ start Update කියන button එක ඔබන්න. එතනදි ඔයාගේ modem එකේ Software එක Update වෙයි. ඕක Update වෙලා ඉවර වෙනකම් ඔය window එක Close කරන්න එහෙම එපා. තව එකක් මේ වැඩේ කරනකොට UPS එකක් තිබුනොත් හොදයි මොකද Update වෙන වෙලාවේ මොනව හරි උනොත් Modem එකට Sorry තමයි.
දෙවෙනි පියවර
Update වෙලා ඉවර උනාට පස්සේ Most DC Unlocker Run කරලා Select manufacturer කියන තැනට ZTE data cards කියලා දීලා Select model කියන තැනට ZTE MF 100 කියලා තෝරලා Search button එක click කරන්න. එතකොට modem එක Detect කරයි. ඊට පස්සේ Unlocking කියන Tab එකට ගිහින් Unlock කර ගන්න. වැඩේ මල් වගේ....
මට නම් වැඩේ හරි ගියා . ඔයාලත් කරලා බලන්න හැබැයි මේකත් කියන්නම ඕනේ. මේ වැඩේ කරනකොට modem එකට මොනවා හරි උනොත් warranty ගන්න බැරි වෙනවා මං හිතන විදියට. ඒ වගේම මම වග කියන්නෙත් නැ ඕන් modem එකට මොනව හරි උනොත්. එක නිසා පරිස්සමට හොදේ....
ela eala mamath hoya hoya hitiye balamu hariyayida kiyala
ReplyDeleteඅනේ උඹට පිං. මම මේක හොය හොය හිටියෙ.
ReplyDeleteThanks a lot. Very informative and nice new year gift !
ReplyDelete-From Tokyo
මොඩම් එකේ සිම් එක ගලවගෙන කොහොමෙයි ඉන්ටනෙට් ගොහින් මේක අප්ඩේට් කොරන්නේ...
ReplyDelete@ Anonymous
ReplyDeleteඕක update කරන්න net යන්න ඔනේ නැ. ඔය file එක download කරගෙන පස්සේ ඒ download කර ගත්ත file එකෙන් update කරන්න
niyamai Macho wade niyametama kara gatta umbata pin sidda wenna.umbata godak sthuthi
ReplyDeleteMekennam oyata pinsidda wenna adath wedak gaththa.
ReplyDelete@ isuru & Chamara
ReplyDeleteEla Ela....
machan dc unloker dala unlock kalata passe wena sim ekak dammata passe unlock code ekak illanawa.................
ReplyDelete@Anonymous
ReplyDeleteමචං unlock කරන්න ඉස්සෙල්ලා firmware update කරලා ඉන්න ඔනේ...
මම මේ බිලෝග් එකට ඈව්ත් ගොඩක් දවස් අද තමා මගේ ඩයලොග් mf100 ඩොන්ගල් එක අන්ලොක් කරගත්තේ අනේ ඔබතුමාට පින් සිද්ධ වෙන්න ඔනේ මේ දේවල් අපට කියනවට...මට අද හරි සතුටුයි..ඒ සතුට ඔබටත්.......
ReplyDelete@ජයන්ත
ReplyDeleteබොහොම ස්තුතියි ඔබතුමාටත්...
d
ReplyDelete@Anonymous :h
ReplyDeletemachan update karanna kalin thiyena mobile partner eka uninstale karanna onida?
ReplyDelete@Anonymous ඔන නැ මචන්....
ReplyDeletethanks machan... ekaliri... :w
ReplyDelete@Anonymous :h
ReplyDeleteunlock kalata passe ubuntu ekenuth vada karayida?
ReplyDelete@Anonymous
ReplyDeleteමටනම් වැඩ කරා මචෝ...
ela macho neyameta wada karanawa
ReplyDelete@Piyumal maduranga :k
ReplyDelete:c
ReplyDeleteමම ඔයාලේ ටූල් එක පාවිච්චි කරලා මගේ ZTE MF100 ඩොන්ගල් එක Flash කරන්න හැදුවා ඊට පස්සේ ඒකෙ Download Updates කියලා තියෙද්දි ඩොංගල් එකේ රතු Light එක ඔෆ් වූණා ඊට පස්සෙ ඉක්මනට මම ඩොන්ගල් එක ගැලෙව්වා. දැං ආයිත් ඩොංගල් එක කනෙක්ට් කළාම වැඩ කරන්නේ නෑ මගේ Hardware List එකේ ZTE Diagnostics Interface(COM13) කියන එක විතරයි වැටෙන්නේ දැං ඩොංගල් එක වැඩ නෑ. ආයිත් ඔයා දුන්න ටූල් එක රන් කළාම එකෙන් කියනවා The Model is not correct,Not allow use this Tool! කියලා. අනේ කොහොම හරි මේක හදන්න උදව් කරන්න... PLZZZZ
ReplyDeleteMACHAN DONGALE EKA DETECT KARA GATHTHATA START UPDATE DUNNAMA ME VIRSON EKA UPDATE KARANNA BAHA KIYANAWA ME TOOLS WALIN. ANIKA FIRMWEAR EKA WENAS EKATA MOKADA KARANNE . FIRM WEAR UPDATE KARANNA PULUWANDA
ReplyDeleteMOBITEL Dongle Kiyala wenasak naha ne machan
ReplyDelete@Anonymous Mobitel උනත් කමක් නැ model no එක ZTE mf 100 නම් unlock කරන්න පුළුවන්.
ReplyDelete@ASANKA
ReplyDeletefirmware update කරන්නේ නැතුව Most DC Unlocker එකෙන් Unlock කරලා බලන්නකෝ Unlock වෙනවාද කියලා
@Sahan
ReplyDeleteමචං මං ඔය ගැන ටිකක් හොයලා කියන්නම්. පුළුවන් තරම් ඉක්මනටම
අනේ! ලොකු උදව්වක් ඉක්මනට හොයලා කියන්න....
ReplyDeleteMost DC unlock eken Unlocker karanna baha kiyanawa machoooo
ReplyDeleteකොහොම ස්තුති කරන්නද මන්ද පට්ට පට්ට පට්ට .............
ReplyDeleteමම unlock කර ගත්තා............
මට මාර සතුටුයි
එල එල එල
most dc unlocker software eka nee ne bn ara link ekee.....?
ReplyDelete@Anonymous
ReplyDeleteඔය file එක ඇතුලේ තියෙනවා tool එක
ela kiri isuru buwa. mama ada unlock kala. thank u ubata godak. well done
ReplyDelete:d
ReplyDeletethanks machoo. ela ela
ReplyDeleteThanks machan... !
ReplyDeleteWorked !
@Lakmal
ReplyDelete@Anonymous
:w
machn..... uba nm attatama niyamamama sirama kollek.thank u sooooooooooooo much......
ReplyDeleteuba karana serama wada tika success wenna kiyala bokkenma wish karanawa....
thanx once again....
jaya wewa machn...
unlock kalata passe meka run wena software eka mokakda macho?mobile partner da?dan thiyana dialog manager ma da?
ReplyDelete@chamara
ReplyDelete:h
@Anonymous
ReplyDeletedialog manager ම පුලුවන් මචං... :m
:i ane machan mata DC Unloker walata daana user name ekkui password ekkui ewannako.user name & pass wodr noda unlook karanna barida.
ReplyDelete@Asanka
ReplyDeleteuser name password ඕනේ නැ මචන් මන් දීලා තියෙන link එකේ තියෙන DC Unloker එක download කර ගන්න එකේ username password අහන්නේ නැ ...
ela macho. ubata kohoma thanks karannada. tawath me wage siraa post danna wadi wadiyen haki wewa. patta ban. i did it
ReplyDelete@Anonymous
ReplyDelete:m
mama kiyala tiyena widiyata update karala Most DC Uclocker eketa gihin kiyapu wiiyata thorala dunna a unata search karama not found kiyala enawa http://www.mediafire.com/imgbnc.php/463445328316304b738157c55011207c6g.jpg
ReplyDelete@RVP
ReplyDeletefirmware update එක successful උනාද ?
machn up date wela iwarauna eth dc unlocker eken card not found kiyala enawane port eka mokakda thoranne ikmanata kiyapan yalu
ReplyDeletealuth deval mukuth nathda
ReplyDelete@supun
ReplyDeleteමචන් Device Manager එකේ බලපන් dongle එක detect කරලා තියෙන තියෙන port එක මොකක්ද කියල?
Machan Mal 7i bn wade nam.... mama mage ZTE MF 100 Eka Unlock Karanna try Karala Hembath wela hitiye. firmware ekath awl wela thibbe. dan nam wade goda bn.......... thank you very very much..... ela kollek.... maxa porak
ReplyDelete@Pasan
ReplyDelete:w
@Tsunami
ReplyDeleteමට මේ දවස් වල ටිකක් busy අලුත් දේවල් තියෙනවා මන් දාන ඒවා ඔක්කොම චෙක් කරලා දාන්නේ එක නිසා මේ දවස් වල වෙලාවක් නැ පුළුවන් තරම් ඉක්මනට අලුත් දේවල් දාන්නම්
s
ReplyDeleteaiyooo macha link eka wada karanne nane.....
ReplyDeleteEla macho......... pattai....... Thnx....... Onna mamath dan FREE........ :d
ReplyDeleteniyamai machan. Godak watina Article ekak
ReplyDeleteවැඩේනම් මැක්සා මල්ලි....... විනාඩි 15 විතර ගියා,බට් සුපිරියට වැඩ.මොබිටෙල්,ඩයලොග්,..හච්....ශිහ්......පට්ට. thankzzz අ ලොt ඕk. Sanjeewa
ReplyDeleteela mchn..! thnx..! වැඩේ ගොඩ..
ReplyDeletePatta pata pata maxxaa
ReplyDeleteThank you very much Isuru...It's done..
ReplyDeleteAne manda machan Mama nam kiyala thibuna widiyata kalata Wedenam Une naaaa.:I
ReplyDeletethanks machan..
ReplyDeletesoooo much..
thanks soo much machan..
ReplyDeletehello. boss i m live in bangladesh. i have zte mf100 modem. but it's need unlock & i have dc-unlocker software. lpz help me.
ReplyDeletedc unlocker 1e search karama data card nor foiund kiyala wetenawane. plz help
ReplyDelete:c
ReplyDeleteGreat...Thank you very much......
ReplyDeletehuawei e153 dialog dongale unlock karanne kohomada?
ReplyDeleteunlock karala tiyena ekakata eke tiyana dialog companyen dapu softwear eka ain karala wena softwear ekak daganna puluwanda?mobile partner wage soft ekak?
ane machan help ekak dipan ban.man dongle eka unlock kala.eth connect kalama connect fail kiyala enava.dialog ekak demmath ehemai.
ReplyDeleteMona sim aka dammat balanna machan signal pennanawada kiyala ahema signal pennanawanam modem ake awlak na ahema unot mobile patnaer ake APN aka hariyata haduwanam hari adala sim akata apn akae hadana hatie google aken hoya ganna puluwan.
Deletemage dongal aka dialog E173 HSPA akak mka unlock karanna puluwanda me link aken ahema barinam karanna puluwan link akak dannawanam kiyanna loku udawwak
ReplyDeletemeka nm ela machn thanks a lot
ReplyDeleteela ela. thanks friend.
ReplyDeleteමගේ ඩොන්ගල් එක මේ තියෙන විදියටම කළා.මුලින් update කළා.ඊට පස්සේ Most DC Unlocker ඒකට ගියාම unlock Button එක Hide වෙලා තියෙන්නේ.click කරන්න බෑ.. වෙන සිම් එකක් දැම්මම Unlock Code එකක් ඉල්ලනවනේ..ට්රයි කරන්න පුළුවන් තව එක සැරයක් විතරයි..කොහොමද මම Unlock Code එක හොයා ගන්නේ?(මිට කලින් මේක මගේ යාලුවෙක් Unlock කරන්න හැදුවා)
ReplyDeleteමේක ගොඩ දාගන්න උදව් කරන්න
thanks bn. thawa me wage post dapna. mama umbe site eka favourite dagena book mark ehekuth dagathta. :D
ReplyDeleteniyamaiii, wade goda. tnkZzzz
ReplyDeletethanks dear i did it thanks again god bless for do mare activities
ReplyDeleteela
ReplyDeleteDude search kalaama not found kiyanawa...update eka nam successful
ReplyDeleteSuperb
ReplyDeleteOyage udawwa hari watinawa. oya kiyapu vidiyata kala. wede goda. thanx buwa.
ReplyDeleteOyage udaw hari watinawa. oya kiwwa vidiyata kala. wede goda, thanx buwa. good luck.
ReplyDeletethanx bokka
ReplyDeleteElakiri Thanks Machan Umba deyyek ne
ReplyDeletemachn up date wela iwarauna eth dc unlocker eken card not found kiyala enawane', mokada karanna ona, help meeeeeee
ReplyDeletemy computer eka uda right click karala menage walata gihin device manager ekata gihin Port (com & Lpt) select karala com Zte com port NO eka hoyagena dc unlocker ake Com Port No eka manual select karala denna ethakota hari.
Deleteunlock failed !
ReplyDelete(error code 21)
y?
Sometimes this modem unlock needs few attempts to unlock. Could you try restarting computer and unlocking again? Check, if no other modem is connected to computer at unlock time. check, if use auto detect function in dc-unlocker software when detecting modem.
DeleteAiye mobily dongel eka unlock karana widiha kiala dennako...
ReplyDeleteසුපිරි මචන් !!!!!!!! වැඩේ ගොඩ එල එල !!!!!
ReplyDeletethanks a lot machan.but i need a help i want use voice by using this mf100 so if can pls tell me whats the mobile patner soft for this.pls help me frnd
ReplyDeleteWade Goda Thank You
ReplyDeletewede goda...tnx mcn jaya jaya..
ReplyDeletewede goda ela ela..isuru jaya jaya
ReplyDeletethanks dear wede niyamai .............
ReplyDeletethanks dear wede niyami niyametama una.
ReplyDeletethanks a lot
ReplyDeleteThnx for the help.....
ReplyDeleteelakiri machan. thank you veru much.
ReplyDeleteelakiri machan. thank you. (y) (y)
ReplyDeleteUnexpected end of archive kiyala error1k enawa machan..mokada karanna ne ekata??
ReplyDeleteela machan.......
ReplyDeleteThank you sooooooooooooooo much
ReplyDeleteayye me vidiyata mf 667 unlock karanna barida
ReplyDeletezte mf100 firmware eka download karana bene machoo..link eken download karana denema nene..kohomada meka download karaganne???
ReplyDeleteමන් Download Link එක Update කරා දැන් පුළුවන් Download කරන්න.
Deleteme software download wenne nane
Deleteane aiye me software link eka erro wenawane
Deletebane
Deleteane aiye me software download lineka denne nane
ReplyDeleteme software download wenne nane
ReplyDeleteමන් Download Link එක Update කරා දැන් පුළුවන් Download කරන්න.
DeleteThanks ඉසුරු බුවා....
ReplyDeleteisuru machow tnx
ReplyDeleteela kiri wage weda machan...... thank you wewa....
ReplyDeleteසුපිරි වැඩක්. නියම කොල්ලෙක්. ස්තුතියි. ජයම වේවා.
ReplyDeleteisuru buwa uba budu wewa
ReplyDeleteBro dialog tab 2 unlock Karana widiya kiyannko
ReplyDeleteit works!!!! thank you very much machang....
ReplyDeletehello sir,can you describe in english , about mf100 zte dongle unlock..plsss
ReplyDeleteelama
ReplyDeletethanks macho job done
ReplyDelete