Password හොයමුද?
කොහොමද බුවාලා ටිකට
? දවස් දෙක තුනකින් මුකුත් ලියන්නත් බැරි උනානේ.මේ දවස් වල ටිකක් busy කොහොම හරි වෙලාවක් හොයාගෙන ඉතින් post එකක් ලියන්න තමා try කරන්නේ. මං මේ කියන්න හදන්නේ අපේ මේ සමහර password අමතක උනාම ඉතින් කන්න වෙන කට්ට දන්නවනේ ඒකට පොඩි විසඳුමක් ගැන. අපි ඉතින් ඔය password දාලා ටික දවසක් යනකොට අමතක වෙන වෙලාවල් තියෙනවනේ. අපිට අමතක උනාට සමහර password අපේ computer එකේ save වෙලා තියෙනවා. අපි ගමුකෝ Google Talk ඕකට අපි user name, password දාලා එක සැරයක් log උනාම අයෙත් සැරයක් user name, password දෙන්න ඕනේ නෑනේ. Auto log වෙනවානේ.

මේ තියෙන software කෑලි සේරම computer එකේ save කරලා තියෙන password හොයා ගන්න තමයි හදලා තියෙන්නේ . ඒ කියන්නේ windows වල administrator , user account වල password , Google Talk වගේ messenger software password. Skype වලනම් බැ. ඔය වගේ ගොඩක් ඒවා බලා ගන්න පුළුවන්. වැඩි කතා ඕනෙ නැ. මෙන්න මේ site එකට යන්නකෝ www.nirsoft.net ඔය site එකේ තියෙන Software ගොඩක් password හොයා ගන්න තමයි හදලා තියෙන්නේ. තව දෙයක්
හොඳ වෙලාවට මතක් උනේ. මං මේ සේරම software ටික try කරලා තියෙන්නේ win XP වල කිසිම අවුලක් නැ හොඳට වැඩ. win vista, win 7 වලටනම් සමහර software වැඩ නැ. කිසිම installation එකක් ඕන වෙන්නෙත් නෑ. මේවා අනික නිකන් දෙන ඒවා ඔයාලත් try කරලා බලන්නකෝ. කොහොමද software ටික මරු නේද?
ඒල.....මම download කලා
ReplyDeleteTHANKS MAN !!!
ReplyDelete@Kusal
ReplyDelete:h
:m
ReplyDelete:h
ReplyDelete:h
ReplyDeleteMaru Software Tika' Man Me Okkoma Software Tika Bagaththa' Thanks Machan
ReplyDelete