කොහොමද කස්ටියට ගොඩ දවසකට පස්සේ blog එක පැත්තේ ආවේ මං අද කියන්න යන්නේ මැක්සා Film එකක් ගැන කස්ටියනම් බලලත් ඇති. ඔය Hacking වලට ආස කස්ට්ය බලන්නම වටින Film එකක් ( Live Free Or Die Hard ) මේකේ කතාවනම් මං කියන්න යන්නේ නැ මේන්න මේ Link එකෙන් Trailer එක බලන්නකෝ හොදනම් බා ගන්න මෙතන කොටන්න . කොහොමද කියලා කියන්න අමතක කරන්න එපා හොදේ..