Posts

Showing posts from December, 2010

2010 ත් ඉවරයි ඕන්....

Image
කොහොමද කස්ටියට මේ අවුරුද්දත් ඉවරයි තව ටිකකින්.... ලියන්න දෙයකුත් මතක් වෙන්නෙ නැ මේ වෙලාවේ පස්සෙ වෙලාවක ලියන්නම් මොනවා හරි මේ දවස්වල වැඩ නිසා ලියන්න බැරි උනා එහෙනම් කස්ටියටම සුබ අලුත් අවුරුද්දක් වේවා..... අලුත් අවුරුද්දේ දවසක හම්බෙමු එහෙනම්......