Posts

Showing posts from February, 2013

Samsung Galaxy Y Duos S6102 Rooting

Image
ඔන්න කාලෙකට පස්සේ අද තමා බ්ලොග් එක පැත්තේ ආවේ අද කියන්න යන්නේ Samsung Galaxy Y Duos S6102 Root කරන විදිය හැබැයි මේ විදියට Root කරන්න පුළුවන් Gingerbread 2.3.6 එක තියෙනවනම් විතරයි හොදද. මුලින්ම ඔයාගේ phone memory එකේ තියෙන data ටික backup කර ගන්න contact no වගේ දේවල්. හරි දැන් phone එක full charge කරගන්න අවම වශයෙන් 70% තියෙන්න ඕනේ charge එක. 

Huawei E153 unlock කරමු ...

Image
මං අද කියන්න යන්නේ  Huawei E153 unlock  කරන විදිය මේකනම් හරිම ලේසියි කරන්න දැනටමත් කස්ටිය කරගෙන ඇති නැති කස්ටියට දැන ගන්නත් එක්ක මේක දාන්න හිතුනා දැන් බලමු Huawei E153 unlock කරන්නේ කොහොමද කියලා ?....

Sony xperia phone Root කරමු .

Image
කොහොමද  කස්ටියට ගොඩ දවසකට පස්සේ බ්ලොග් එක පැත්තේ ආවෙ   දැන්  බ්ලොග්  ලියන්න වෙලාව හරි අඩුයි වැඩ වැඩ .. මන් අද කියන්න යන්නේ   Sony xperia live with Walkman   සහ  Xperia Mini    කියන  Android phone දෙක Root කරන හැටි මේ විදියට 2011  Xperia   Android phone ඕන එකක්  Root   කරන්න පුළුවන් හැබැයි අත්හදා බැලුවේ මේ  phone    දෙක විතරයි මොකද මන් ගාව තියෙන්නේ මේ  phone දෙකනේ  . ඒක නිසා මන් කියන්නේ  මේ  phone දෙක  Root  කරන විදිය විතරයි මොකද මන් අත්හදා බලන්නේ නැතුව කිසිම දෙයක් මේ බ්ලොග් එකේ දාන්නෙ නෑ ඉදිරියට වෙන  phone   Root   කරන විදියත්  කියලා දෙන්නම්කෝ.  ඉතින් මේක  Root  කරන්න හරිම ලේසියි. ආ අමතක උනා  Root  කරනවා කියන එක දන්නේ නැති කෙනෙක් ඉන්නවනම් (මේක නොදන්න කෙනෙක් නම් ඉන්න විදියක් නැ)    මෙන්න මේකයි  Root  කරනවා කියන්නේ