Posts

Showing posts from 2013

ElectroDroid Pro v3.4.4

Image
කස්ටියට කොහොමද ඉතින් අදින් මේ අවුරුද්දත් ඉවරයි අද ඉතින් පොඩි වෙලාවක් ලැබුනු එකේ පොස්ට් එකක් දාන්න හිතුනා. මුලින්ම ඉස්තූති කරන්න ඔනේ මගේ බ්ලොග් එක බලන්න ආපු Comment කරපු නොකරපු හැමොටම. මට වෙන් වෙන් වශයෙන් ස්තූති කරලා Comment වලට Replay කරන්න පුලුවන් කමක් නැති නිසයි( වෙලාවක් නැති නිසා) මෙහෙම ඉස්තූති කරන්න හිතුවේ.

Huawei E303 unlock කරමුද ?

Image
  කොහොමද කස්ටියට ? ගොඩ දවසකට පස්සේ තමා බ්ලොග් එක පැත්තේ ආවේ. වැඩ ඉවරයක් නෑනේ පෝස්ට් එකක් දාන්න වෙලාවක් නෑ. අද කියන්න යන්නේ  Huawei E303 Unlock  කරන විදිය .  මේක නම් හරිම ලේසියි කරන්න .  දැනටමත් කස්ටිය කරගෙන ඇති. තාම කර ගත්තේ නැති කස්ටියට දැන ගන්නත් එක්ක මේක දාන්න හිතුනා.

Titanium Backup Pro 6.0.2.1 Android App

Image
කොහොමද කස්ටියට මන් අද ඉදන් මට ලැබුණු හොද  android Apps  දෙන්න හදන්නේ පුළුවන් විදියට මන් මේවා ටික දාන්නම්. පළවෙනියටම දෙන්න යන්නේ Titanium Backup කියන  App එක.  මේකෙන් පුළුවන් අපේ Phone එකේ install කරලා තියෙන  Apps Backup කරන්න restore කරන්න තව වැඩ ගොඩයි වැඩි විස්තර දන ගන්න මෙතන කොටන්නකෝ .   බාගෙනම බලන්නකෝ හැබැයි මේක වැඩ කරන්නේ root කරපු android phones වලට විතරයි. මන් ඉස්සරහට කියල දෙන්න හිතන් ඉන්න සමහර වැඩ කරන්න මේක ඕන වෙනවා එක නිසා බාගෙන තියා ගන්නකො. 

Windows 8 ඉගෙන ගනිමු ..

Image
කොහොමද කස්ටියට වැඩ තිබුණු නිසා පොස්ට් එකක් දාන්නත් බැරි උනා ඔන්න මන් අද කියන්න යන්නේ අපි කව්රුත් දැන් පාවිච්චි කරන Windows 8 වල වැඩ කරගන්න හැටි ඉගෙන ගන්න හොද E books ට්කක් ගැන  

Samsung Galaxy Y Duos S6102 Rooting

Image
ඔන්න කාලෙකට පස්සේ අද තමා බ්ලොග් එක පැත්තේ ආවේ අද කියන්න යන්නේ Samsung Galaxy Y Duos S6102 Root කරන විදිය හැබැයි මේ විදියට Root කරන්න පුළුවන් Gingerbread 2.3.6 එක තියෙනවනම් විතරයි හොදද. මුලින්ම ඔයාගේ phone memory එකේ තියෙන data ටික backup කර ගන්න contact no වගේ දේවල්. හරි දැන් phone එක full charge කරගන්න අවම වශයෙන් 70% තියෙන්න ඕනේ charge එක. 

Huawei E153 unlock කරමු ...

Image
මං අද කියන්න යන්නේ  Huawei E153 unlock  කරන විදිය මේකනම් හරිම ලේසියි කරන්න දැනටමත් කස්ටිය කරගෙන ඇති නැති කස්ටියට දැන ගන්නත් එක්ක මේක දාන්න හිතුනා දැන් බලමු Huawei E153 unlock කරන්නේ කොහොමද කියලා ?....

Sony xperia phone Root කරමු .

Image
කොහොමද  කස්ටියට ගොඩ දවසකට පස්සේ බ්ලොග් එක පැත්තේ ආවෙ   දැන්  බ්ලොග්  ලියන්න වෙලාව හරි අඩුයි වැඩ වැඩ .. මන් අද කියන්න යන්නේ   Sony xperia live with Walkman   සහ  Xperia Mini    කියන  Android phone දෙක Root කරන හැටි මේ විදියට 2011  Xperia   Android phone ඕන එකක්  Root   කරන්න පුළුවන් හැබැයි අත්හදා බැලුවේ මේ  phone    දෙක විතරයි මොකද මන් ගාව තියෙන්නේ මේ  phone දෙකනේ  . ඒක නිසා මන් කියන්නේ  මේ  phone දෙක  Root  කරන විදිය විතරයි මොකද මන් අත්හදා බලන්නේ නැතුව කිසිම දෙයක් මේ බ්ලොග් එකේ දාන්නෙ නෑ ඉදිරියට වෙන  phone   Root   කරන විදියත්  කියලා දෙන්නම්කෝ.  ඉතින් මේක  Root  කරන්න හරිම ලේසියි. ආ අමතක උනා  Root  කරනවා කියන එක දන්නේ නැති කෙනෙක් ඉන්නවනම් (මේක නොදන්න කෙනෙක් නම් ඉන්න විදියක් නැ)    මෙන්න මේකයි  Root  කරනවා කියන්නේ