Breaking News
Loading...

Recent Post

Huawei E173 unlock කරගත්තද ?

Huawei E173 unlock කරගත්තද ?



කොහොමද කස්ටියට ? ගොඩ දවසකට පස්සේ තමා බ්ලොග් එක පැත්තේ ආවේ. වැඩ වැඩ ඉවරයක් නෑනේ පෝස්ට් එකක් දාන්න වෙලාවක් නෑ. මේකත් දාන්නේ බොහොම අමාරුවෙන් .. මන් අද කියන්න යන්නේ Huawei E173 unlock කර ගන්න විදිය ගොඩක් කට්ටිය දැනටමත් දන්නවා ඇති ... ඒත් නොදන්නා කට්ටියට දැන ගන්නත් එක්ක මේක දාන්න හිතුනා. මගේ ZTE mf100 unlock කරමුද ? කියන පෝස්ට් එකට නම් ප්‍රතිචාර ගොඩක් තිබුණා. දැනට ඒක download කර ගත්ත කට්ටිය 4000 පන්නලා. ගොඩක් කට්ටිය වැඩේ කරගෙන තිබුණා. ඒ පෝස්ට් එක බලපු නැති කස්ටිය ඉන්නවනම් මෙතන කොටන්නකො
Desktop Screen එක  Record කරමු ..

Desktop Screen එක Record කරමු ..

කොහොමද කස්ටියට ගොඩ දවසකින් බ්ලොග් එක  පැත්තේ ආවේ පහුගිය මාස කීපයේ ගොඩක් වැඩ තිබුනා එක නිසා පොස්ට් එකක් දාන්නත් බැරි උනා ඔන්න අද බොහොම අමාරුවෙන් වෙලාවක් වෙන් කර ගත්තා පොස්ට් එකකට . මන් අද දෙන්න යන්නේ Desktop Screen Recorder එකක් මේකෙන් පුළුවන් ඔයාලගේ Computer එකේ Screen එක Recorder කරන්න කරලා එක Edit කරන්නත්.

සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කස්ටියටම...

සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කස්ටියටම...

සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කස්ටියටම ..
 කොහොමද කස්ටියට. ඔන්න අලුත් අවුරුද්දේ බ්ලොග් එක පැත්තේ ආවා මේ දවස් වල පට්ට විදියට වැඩ එක නිසා පොස්ට් එකක් දාන්නත් බැරි උනා. ලගදීම දාන්නම්කො හොද පොස්ට් එකක් එහෙනම් අපි ගියා...
Quick Message
Press Esc to close
Copyright © 2013 ඉසුරු බුවා All Right Reserved