Posts

Showing posts from March, 2011

2003 Server Networking

Image
කස්ටියට කොහොමද ? අද තමා වෙලවක් ලැබුනේ blog එක පැත්තේ එන්න මං අදත් දෙන්න යන්නේ E book එකක්. බා ගන්න මෙතන කොටන්න .

Windows 2003 server

Image
කොහොමද කස්ටියට ? මං අද ඔයලාට දෙන්න යන්නේ E-book එකක් මං අද ඉදලා ඔයලාට මං ගාව තියෙන E-book ටික දෙනවා

Remote Desktop

Image
කොහොමද කස්ටියට? මටත් මේ දවස් වල හරියට Busy බ්ලොග් එකට ලියන්න වෙලවකුත් නැ හරියට. මට පහුගිය දවස් වල ඔන උනා Remote desktop software එකක් මං පවිච්චි කරෙ Time viewer ඒත් මට වෙනසක් ඔන උනා එතකොට තමා හබ්බ උනේ Vnc viewer එක එකත් මරු මේකෙත් ගොඩක් Option තියෙනවා.